සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Around 50 people have been displaced in the Valvettithurai Town in the Jaffna District after Cyclone Burevi made landfall in Sri Lanka Wednesday (02) night.
    These people have sought refuge in a Kovil in the Valvettithurai Town.
    Further, 04 people have been injured after several trees were uprooted by gale winds in Valvettithurai.

    -Newsfirst-
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කාලගුන ඒකේ උන්ට ගෑනුත් බයිනවා අති කෝ තමුසෙලා කිව්වට නෑනෙ කියලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Around 50 people have been displaced in the Valvettithurai Town in the Jaffna District after Cyclone Burevi made landfall in Sri Lanka Wednesday (02) night.
    These people have sought refuge in a Kovil in the Valvettithurai Town.
    Further, 04 people have been injured after several trees were uprooted by gale winds in Valvettithurai.

    -Newsfirst-

    ලයිව් බ්ලොග් එක කරන එකත් අකුලලා නිදාගන්න යන්නැති

    Made landfall දැම්මට පස්සෙ එක නිවුස් එකයි නේ

    (හැබැයි මේ දැන් දැන් සෑහෙන තද හුළං පාරක් ගියා)
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ලයිව් බ්ලොග් එක කරන එකත් අකුලලා නිදාගන්න යන්නැති

    Made landfall දැම්මට පස්සෙ එක නිවුස් එකයි නේ

    බලන් ඉදල ඉදල පොරට එපවෙන්න ඇති
    දැන් ඕක ඇවිත් නැද්ද තම හරියට?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඇයි බන් මේකෙ කොළඹ උන් වැලලෙන්න හදන්නේ... 😂 😂 අපි ඊයෙම කිව්වෙ පාඩුවෙ නිදාගනිම් කියලා.....:ROFLMAO::ROFLMAO:

    යකෝ මේ දැන් අපුර-වවුනියා boarder එකේ දැන් ඉන්න අපිත් ඊයෙ රෑ app එක බලල සැපේ නිදාගත්තා..😆


    උබලට ඔච්චර අවුල්නම් අන්න වරෙන් කෑලි අහුලන්න.. mannar වලට බඩු පැකට්😂


    අඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා... 😂
    උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ:dull: අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...

    ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..:dull:

    View attachment 104478

    p.s. - මම කියන්නෙ දරුනු ගනයේ බලපෑම් අතිවිදින්න වෙන තැන් හරිද...
    මම කිව්ව නේද අනුරාධපුරෙන් යටට ඉන්න උන් බොරුවට දගලන්න එපා කියලා..😂😂😂 මෙන්න live map එක මේ දැන්....

    Mannar මේ වෙලාවේ හු$ගන්න ගමන් ඉන්නේ..:oo:
    (knot කියන එක google කරල kmh කරගනිව්..)

    View attachment 104513




    මේ ඔක්කොම quote කරල thread එකක් දාන්න හිතෙනවා මට..:lol:
     
    • Like
    Reactions: batwise

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හායි, හායි

    කෝ බන් තාම නෑනෙ, බියර් එකක් ගෙනල්ල සොසේජ් කරල් 2-3කුත් බැදගෙන බලන් ඉන්නවා මම මේ කුනාටුව එනකන්, ම්හු, තාම නෑ 😁

    Edit

    අඩේ කිව්වත් හරි ලාවට වැස්සක් පටන් ගත්ත :love2:

    උඹ මේ කියන ලා වැස්ස වහිද්දී මම නිදියන්න හැදුවේ...විනාඩි පහක්වත් වැස්සේ නැහැනේ බං ඒ වැස්ස :cautious:

    @dayt0na කොහොමද තත්වේ? :P
     
    • Haha
    Reactions: Solo Rider