Windy Eken kohomada storm eke path eka gannewindy මැප් එකේනං පෙන්නන්නෙ කේන්ද්‍රය රට ඇතුලෙන් යන්නෙ
Windy Eken kohomada storm eke path eka gannewindy මැප් එකේනං පෙන්නන්නෙ කේන්ද්‍රය රට ඇතුලෙන් යන්නෙ
එහෙම බෑ. අපිට එක පාර පැනික් වෙලා ගාල කඩනව වගේ එක පාර ඇරල තමා පුරුදු සිංහලු ටික හෝදගෙන යන්න. අපි එහෙමයි ඒ කාලෙ ඉදන් දත් මැද්දෙජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
Thawa Dharunuyi ne Ban oka Kunatuwak ne Eye Eka Balapema Aduyi Outer Area ekata thama Balapaema thiyenne
නෑ බන් ටික ටික අරින්නෙ. 30,000න් පටන් අරන් 80,000 ට ගිහින් තියෙන්නෙ.ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
ow meka lokuma seen ekak hamadama reapeat wena booruwo inneජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
එහෙම තමා කොහමත් කරන්නේ. මෙහෙ දැන් සතියකට කලින් වගේ ඉදලා වාන් දොරවල් පොඩ්ඩක් ඇරලා තිබ්බේජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
Kiwuwath ape un ayin wenne ne neඔව් බං. Weather කලින් Predict කරන්න පුලුවන්නම් සුදානම් වෙන්න පුලුවන්. ඔය මිනිස්සුන්ට සහන බෙදන එක කෙසේවෙතත්, මිනිස්සු මැරෙන එක සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. Flash Floods , Landslides නිසා කී දෙනෙක් මැරුනද මේ අවුරුදු දෙක තුන ඇතුලත.
Kiwuwath ape un ayin wenne ne ne
predict karanna hariyata lankawe & lankawa awata muhude thawa sensors & radar systems ona , mehe mukuth naha hariyataතාම හරියටම කියන්න බෑ නේ බං, ඔය Facebook එකේ දාන ඒවත් Accuracy එක අඩුයි. වැරදිම නෑ හැබැයි Accurate නෑ එච්චරම. මොකද ලංකාවෙ තාම හරියට Predict කරන්න පුලුවන් විදියෙ Technlogy එකක් නෑ . මිනිස්සුන්ට ටික වෙලා තියලා කියන්න පුලුවන් නම් හරි. එක දිගට Flood වෙන තැන් වල මිනිස්සු නම් හුගක් වෙලාවට වටේට Call ගහලා, ගගේ තත්වෙ අවුල් නම් අයින් වෙනවා. ඒ ඉතිං Predict කරන්න පුලුවන් ඒවා. Flash Flood නම් ඉතිං දන්නෙම නෑ.
E yanne core eka ban.storm eka lankawata wada lokui area eka.core ekata wada wate area eka tama awula rain enneවින්ඩ් එකේ නම් පෙන්නනේ අද දවස ඉවර වෙද්දි යාපනේ සයිඩ් එකට යන සීන් එකක්. ඊට පස්සේ ඉන්දියාව දෙසට. හැබැයි හෙට වෙද්දිත් ඔක රට ඇතුලෙම තිබ්බොත් නම් ගන්න දෙයක් නැතිවෙනවා බන්. අපේ ගමේ වැවත් කපන්න යනවා. කැපුවොත් ගමෙන් බාගයක් යට යන සීන් එකක් තියෙන්නෙ![]()
අනිවා හොදම එකෙන් කෙලවෙන්න යන්නේ.E yanne core eka ban.storm eka lankawata wada lokui area eka.core ekata wada wate area eka tama awula rain enne
මේ වගේ අවස්ථාවකට automatic system හරියන්නෙ නෑ manual කරන්න ඕන predict කරල.godak loku jalasha wala wan doratu arenne automatically mechanical systems walata.