සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මේ පාර මාලිමාවට

    ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
    එහෙම බෑ. අපිට එක පාර පැනික් වෙලා ගාල කඩනව වගේ එක පාර ඇරල තමා පුරුදු සිංහලු ටික හෝදගෙන යන්න. අපි එහෙමයි ඒ කාලෙ ඉදන් දත් මැද්දෙ ✌️😎
    ------ Post added on Nov 28, 2025 at 12:18 AM
     
    • Haha
    Reactions: Mugen and vito

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
    නෑ බන් ටික ටික අරින්නෙ. 30,000න් පටන් අරන් 80,000 ට ගිහින් තියෙන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
    ow meka lokuma seen ekak hamadama reapeat wena booruwo inne
     
    • Wow
    Reactions: kingcapton

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
    එහෙම තමා කොහමත් කරන්නේ. මෙහෙ දැන් සතියකට කලින් වගේ ඉදලා වාන් දොරවල් පොඩ්ඩක් ඇරලා තිබ්බේ
     
    • Like
    Reactions: kingcapton

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.

    godak loku jalasha wala wan doratu arenne automatically mechanical systems walata.
     
    • Like
    Reactions: kingcapton

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඔව් බං. Weather කලින් Predict කරන්න පුලුවන්නම් සුදානම් වෙන්න පුලුවන්. ඔය මිනිස්සුන්ට සහන බෙදන එක කෙසේවෙතත්, මිනිස්සු මැරෙන එක සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. Flash Floods , Landslides නිසා කී දෙනෙක් මැරුනද මේ අවුරුදු දෙක තුන ඇතුලත.
    Kiwuwath ape un ayin wenne ne ne
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Kiwuwath ape un ayin wenne ne ne

    තාම හරියටම කියන්න බෑ නේ බං, ඔය Facebook එකේ දාන ඒවත් Accuracy එක අඩුයි. වැරදිම නෑ හැබැයි Accurate නෑ එච්චරම. මොකද ලංකාවෙ තාම හරියට Predict කරන්න පුලුවන් විදියෙ Technlogy එකක් නෑ . මිනිස්සුන්ට ටික වෙලා තියලා කියන්න පුලුවන් නම් හරි. එක දිගට Flood වෙන තැන් වල මිනිස්සු නම් හුගක් වෙලාවට වටේට Call ගහලා, ගගේ තත්වෙ අවුල් නම් අයින් වෙනවා. ඒ ඉතිං Predict කරන්න පුලුවන් ඒවා. Flash Flood නම් ඉතිං දන්නෙම නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    වින්ඩ් එකේ නම් පෙන්නනේ අද දවස ඉවර වෙද්දි යාපනේ සයිඩ් එකට යන සීන් එකක්. ඊට පස්සේ ඉන්දියාව දෙසට. හැබැයි හෙට වෙද්දිත් ඔක රට ඇතුලෙම තිබ්බොත් නම් ගන්න දෙයක් නැතිවෙනවා බන්. අපේ ගමේ වැවත් කපන්න යනවා. කැපුවොත් ගමෙන් බාගයක් යට යන සීන් එකක් තියෙන්නෙ😓
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    තාම හරියටම කියන්න බෑ නේ බං, ඔය Facebook එකේ දාන ඒවත් Accuracy එක අඩුයි. වැරදිම නෑ හැබැයි Accurate නෑ එච්චරම. මොකද ලංකාවෙ තාම හරියට Predict කරන්න පුලුවන් විදියෙ Technlogy එකක් නෑ . මිනිස්සුන්ට ටික වෙලා තියලා කියන්න පුලුවන් නම් හරි. එක දිගට Flood වෙන තැන් වල මිනිස්සු නම් හුගක් වෙලාවට වටේට Call ගහලා, ගගේ තත්වෙ අවුල් නම් අයින් වෙනවා. ඒ ඉතිං Predict කරන්න පුලුවන් ඒවා. Flash Flood නම් ඉතිං දන්නෙම නෑ.
    predict karanna hariyata lankawe & lankawa awata muhude thawa sensors & radar systems ona , mehe mukuth naha hariyata
     
    • Like
    Reactions: Lionzzz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650
    113
    වින්ඩ් එකේ නම් පෙන්නනේ අද දවස ඉවර වෙද්දි යාපනේ සයිඩ් එකට යන සීන් එකක්. ඊට පස්සේ ඉන්දියාව දෙසට. හැබැයි හෙට වෙද්දිත් ඔක රට ඇතුලෙම තිබ්බොත් නම් ගන්න දෙයක් නැතිවෙනවා බන්. අපේ ගමේ වැවත් කපන්න යනවා. කැපුවොත් ගමෙන් බාගයක් යට යන සීන් එකක් තියෙන්නෙ😓
    E yanne core eka ban.storm eka lankawata wada lokui area eka.core ekata wada wate area eka tama awula rain enne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    E yanne core eka ban.storm eka lankawata wada lokui area eka.core ekata wada wate area eka tama awula rain enne
    අනිවා හොදම එකෙන් කෙලවෙන්න යන්නේ.