සුළි සුළග දැකලා උබලට මොකද හිතුනේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මේ කුණාටුව ලංකාව හරහා යනවා කියලා දැක්කාම පට්ට අප්සට් ගියා.
    උබලට මොකද හිතුනේ

    V0mby4ORUC.png


    https://zoom.earth/storms/05b-2025/#map=radar
     
    • Like
    Reactions: lakshitha2011

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,161
    12,521
    113
    🌎
    උබ මොකද බය වෙන්නේ. නාය යන්න කදු නැහැ. යටවෙන්නේ නැහැ. 350/365 පායන නිසා ලොකු අවුලක් නැහැ.

    අවුල තියෙන්නේ කුඹුරු ටික යටවෙන එක තමා. උබ කුඹුරු කරන්නේ නැති නිසා එකෙත් අවුලක් නැහැ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ මොකද බය වෙන්නේ. නාය යන්න කදු නැහැ. යටවෙන්නේ නැහැ. 350/365 පායන නිසා ලොකු අවුලක් නැහැ.

    අවුල තියෙන්නේ කුඹුරු ටික යටවෙන එක තමා. උබ කුඹුරු කරන්නේ නැති නිසා එකෙත් අවුලක් නැහැ
    ඌට ඒ එකක්වත් නැතිව අවුල් නැති උනාමත් අවුල්...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වගාවන් ටිකට ලෙසටම කෙලවෙයි වගේ. පව් මිනිස්සු 😪
    ගොඩක් උන් වගාවන් කරන්නේ යුටියුබ් එකෙයි, FB එකෙයි නිසා පාඩුවක් වෙනවා නම් වෙන්නේ අර ගමේ ඉන්න අසරණ ගොවියොන්ට තමා.
     
    • Haha
    Reactions: clumsyhulk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගොඩක් උන් වගාවන් කරන්නේ යුටියුබ් එකෙයි, FB එකෙයි නිසා පාඩුවක් වෙනවා නම් වෙන්නේ අර ගමේ ඉන්න අසරණ ගොවියොන්ට තමා.
    එ මිනිස්සු ගැන තමයි මාත් කියන්නෙ
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    me tikema wessa nisa business padui machan..month end eke karanna thiyena payment karaganne kohamada kiyala daha athe kalpana karanawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1978 සුළි සුළඟ මතක් උනා. හරියටම අවුරුදු 47 වෙනවා. 78 නොවැම්බර් 23.
     
    • Wow
    Reactions: kingcapton