සුළුජාතීන් අපට නැති කළේ ගෝඨාභයයි
බොදු බල සේනා සංවිධානය හැදුවේ නඩත්තු කළේත් ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්.බී. දිසානායක මහතා පැවැසීය.
'අදත් රටේ පවතින ජාතිවාදී ආගම්වාදී කලබල පසුපස බොදුබල සේනාව සිටිනවා නම් එසේ සිටින්නේ ගෝඨහය තමයි' යැයි හෙතෙම ප්‍රකාශ කළේය.
මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ සුළු ආගමිකයන් හා සුළු ජාතිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැති කළේ ගෝඨාභය මහතා බවයි.
gossiplanka
මේ news එක දැක්කහම සිංහලුන් වෙනුවෙන් ඉන්න එකම ජනාදිපති අපේක්ෂකයා ගෝඨාබය කියල මට හිතෙන්නේ....
මේ නිසා ගෝඨාභය ගැන අපැහැදීම නෙවෙයි... පැහැදීමයි වැඩි උනේ....