සුළු වරදට සමාව .........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    a6GhBq6.jpeg





    ඒක නෙවෙයි ....රබර් වලට ඔලිම්පික් පදක්කමක් හම්බෙලා කියලා කතාව ඇත්තද බන් ?​
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මූ මෝඩය. වචන වරදිනවා නිතරම.

    රට බංකොලොත් කරා, අයිස් ගෙනාවා වගේ වැරදි එක්ක බලන්න ඕන අඩු හානිය මොකාගෙන් ද කියල
    JVP එකේ ඉන්න තිස්සකුට්ටි 😅 කට මහන්න ඕනේ පොරගේ 🥲
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    JVP මාලිමා මැටි මෝල්ලු කරපු ශුළු ශුළු වැරදි :lol:



     
    • Haha
    Reactions: dilann

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    වහල් ජෙප්පෝ දෙතුන් දෙනෙක්ට රිදිලා හොඳටම..හරියට අපි කිව්ව දෙයක් වගේ..වානර ජෙප්පෝ😂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    a6GhBq6.jpeg





    ඒක නෙවෙයි ....රබර් වලට ඔලිම්පික් පදක්කමක් හම්බෙලා කියලා කතාව ඇත්තද බන් ?​

    Nobel වාර්තාව නෙමෙයි Nobel ත්‍යාගය. ආයේ වැරද්දක් කර kalin වරද හදන්න ගිහින්. 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    Nobel වාර්තාව නෙමෙයි Nobel ත්‍යාගය. ආයේ වැරද්දක් කර kalin වරද හදන්න ගිහින්. 🥴
    ඔය වැරදි නිවැරදි කිරීම නම් කවුරු හරි මූට කියලා බලෙන් කරවපු එකක්
     
    • Haha
    Reactions: Tramadol

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    a6GhBq6.jpeg





    ඒක නෙවෙයි ....රබර් වලට ඔලිම්පික් පදක්කමක් හම්බෙලා කියලා කතාව ඇත්තද බන් ?​

    kohomath katha karanna kalin hithala katha keruwoth hondai anduwe kauruth, balayath ekka kiyanne monawada kiyala amathakai samaharunta dan. anura hadanna katha karanakota, samaharu yatin indan hanawa than than wala.