රත්තරං;15616701 said:රතු කොටු තියෙන පොන්සියෙක් බෑන් කරලා ආපහු ෆේක් එකක් හදන් ආවහම ආයේ මුල ඉදන් රෙප් කපන්න අපිට පොයින්නේ බන්.. බෑන් කරන්නම වටින එකවුන්ට් එක..
ඒක නේමේ කොහොමද ලාන්සර් එක??
ලාන්සර් එක නම් පට්ට බං.. කොහෙටද මම එන්න ඕන බොරලැස්ගමුව හන්දියට ආවහම ඇත්ද ?

තුක් විතරක්

සිංහලෙන් කියන්න බැරි වුනාද උබට? උබ මාව කෑවා.. මදැයි උබට කඩේ ගියා..
ජාත්‍යාල පඩටෝක් නැතුව එළකිරියෙ නිකන් සාංකාව වගේ..


