අපි අර ඉස්සර පාවිච්චි කරපු සූත්‍රිකා පහන, නැත්තං cfl වලට කලිං අපි පාවිච්චි කරපු කහපාට එලිය එන බල්බ් එක ගැනයි මේ...
මේ බලබ් එකක සාමාන්‍ය resistance එක ඕම් 150 ක් විතර ඇති.. මම වැරදි නං මල්ටි මීටරේකින් මැනල බලල හරි අගය මෙතන දාන්ඩ
බලබ් එක පත්තු කරපු ගමං ලොකු ධාරාවක් ගමං කරනව.. ඒත් සූත්‍රිකාව හොඳටම රත් වෙන නිසා resistance එක සෑහෙන්ඩ ඉහළ යනව.. එතකොට ධාරාව අයෙ අඩු වෙනව