සූදානම්වන්න_පට්ට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සූදානම්වන්න_පට්ට


    මෙන්න ළඟදීම එන්න තියෙන නියම ටීවී සීරීස් එකක්...


    Iron Man, Captain America & Avengers etc. බලලා ඇතිනේ ඔයාලා. ඒවා හදපු Marvel එකෙන් තමයි මේ අලුත්ම ටීවී සීරීස් එකත් හදන්නේ.
    මේ මස 24 වෙනිදා මේකේ Episode One එක එනවා. අපි මේක 720p HD Quality එකෙන්ම ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මොකද ඔයාලටම මේකේ මේ පූර්ව ප්‍රචාරක වීඩියෝව බැලුවම හිතෙයි පට්ට Quality එකෙන්ම බලන්න ඕනි කියලා.

    මේ පූර්ව ප්‍රචාරක වීඩියෝව සිංහල උපසිරැසි එක්ක ලබා දීලා තියෙන්න් බයිස්කෝප්. කෙම් ඔවුනුත් එම ටීවී සීරීස් එකට එන එන Episodes සඳහා සිංහල උපසිරැසි ලබා දේවි. අපේ HD Quality වීඩියෝවත්, ඔවුන්ගේ සිංහල උපසිරැසිත් සමග මෙම ටීවී සීරීස් එක බලාපොරෙත්තුවෙන් සිටින්න...

    marvel-s-agents-of-shield-tv-show-picked-up-by-abc-in-the-us-134461-a-1368281360-470-75.jpg


    • Detail Links - http://www.imdb.com/title/tt2912308/ | http://en.wikipedia.org/wiki/Agents_of_S.H.I.E.L.D.



    සිංහල උපසිරැසි සමග






    MV5BMTM4Nzc4MDQ3OF5BMl5BanBnXkFtZTgwMTYzMTAwMDE@._V1._SX560_SY747_.jpg



    Strategic Homeland Intervention, Enforcement and Logistics Division මොකක්ද බොල මේ :o හරි හරි කලබල වෙන්ට කාරියක් නෑ මෙන්න මෙක දන්නවද බලන්නකො එහෙනම් කට්ටියම Agents of S.H.I.E.L.D දන්නව නේද. ඒකනෙ මම කිවුවෙ. අපේ මවු අඩවිය, බයිස්කෝප් අඩවියේ අලුත්ම වැඩපිලිවෙල වෙච්චි ඔබේ මනාපයට තැනක් ලබාදීම. අන්න ඒකෙ එක කොටසක් වෙච්චි ලගදීම නිකුත්වීමට නියමිත ටෙලිකතාමාලවන් ඔබට ලබාදීම සදහා අනුමැතිය ඔබෙන් ලබාගැන්මට අපි තීරනය කලා. අන්න ඒ ලැයිස්තුවෙ මේකත තිබුනා. ඒකට ඔයාල මනාපත් පලකරනවනෙ තාමත්.ඉතින් මම මේ අද ආවෙ ඔයාලට මේක ගැන විස්තරයක් තමා. මීට මාස ගනනකට පෙර අපේ උදා මේක ගැනම කියල තිබුන ඒත් මේකෙ කතාමාලා අංක එක කතාංග අංක බින්දුව (Season 01 Episode 00) කියල විනාඩි කිහිපයක වීඩියෝපටයක් මාර්වල් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් සහ මාවල් ටෙලිවිශන් වෙනුවෙන් abc ස්ටූඩියෝ ඉදිරිපත් කරන. මේ කතාංග අංක බින්දුව අපිට සෑහෙන දෙයක් කියන පාටයි.

    20130511061034!Agents_of_SHIELD_logo.jpg



    එහෙමනම් ඉතින් මම මෙකෙ විස්තර කියන්න යන්නෙ නෑ. මේ වීඩියෝඅ පටය නරඹන්නකෝ ඔයාල. මේක සිංහලෙන් උපසිරසි ගන්වලයි තියෙන්නෙ. ඉතින් මම ඔයාලට මේක පටන් ගන්න දවස ගැන විතරක් කියන්නම්. ඒ තමයි සැප්තැම්බර් විසි හතරවෙනිදා ඒක ඔයාල හැමෝටම සතු‍ටුදායක ආරංචියක් වේවි, මේකට උපසිරසි ගන්වන කෙනාට ඇරුනහම…. :(

    [/SIZE][/COLOR][/CENTER]
     
    Last edited: