සූර්යග්‍රහනය බලන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම කෙහෙම්මලක් නෑ බං. ඉර කොහොමත් කෙලිං බලන්න හොඳ නෑ. සූර්යග්‍රහණ සිකුරු සංක්‍රාන්තිය වගේ විශේෂ දේවල් තියෙන දවස් වලට කියන්නෙ මිනිස්සු ඒව බලන්න වැඩියෙන් ඒ දවස් වල ඉර දිහා බලන හින්ද. අනික් දවස් වල ඉර දිහා බලන්න උනන්දුවක් නෑනෙ. ඉතිං බොරුවටබලන්න එපා කියන්න ඕනෙ නෑ. කවද වුනත් කෙලිං ඉර දිහා බැලුවොත් කෙලවෙනව.
    ඒකනෙ බන්
    ඕසොන් එකෙ හිල් හැදෙන්නෙ නෑනෙ වෙලාවට විතරක්

    Hamadama api era balanawane yan enakota. Ethin mokakda oya heta baluwama tiyena awula. Heta amuthu heat ekak da
    :no:
    සූර්යයා ගෙන් පරාවර්තනය වෙන්නේ නැහැ බන්. සූර්යා තමා ප්‍රභවය. කිරණ ඔය වෙලාවෙදි පොඩි වර්තනයක් එක්ක එන්නේ. එතකොට ආලෝකයට වඩා අහිතකර කිරණ එනවා වැඩී. අනික අදුරු වෙලාවට ඇහේ දෘෂ්ටි විතානය ඇරිලා තියෙන්නේ. එතකොට එලිය ඇහැ ඇතුලට වැඩිපුර එනවා. එක හින්දා ඇහැ ඇතුලට damage වෙන්න පුළුවන්
    ඕක වෙන්නෙ හෙමින්නෙ බන්
    දෘෂ්ටිවිතානෙට ෆොක්ස් වෙන්න වෙලාව ඇති
    ඒත් අවුල් ඉරෙ එලිය ඇහැට ඔරොත්තු දෙන්නැති එක
    ම එෂ්පෙරට් කෙනෙක් නෙමේ කියවලා ගත්ත ඒවා මතක විදියට

    1. උබ ඉර දැක්කා කීව්වාට ගිනි දවාලේ ඉර දිහා ඉන්නවාද නැහැනේ ඇස් පොඩි කරගෙන බලන්න අමාරුයි අහක බලාගන්නවා . මේ වෙලාවේ ඇහේ කනනිකාව ගොඩක්ම පොඩි වෙනවා ඇහෙට එන ආලෝක කිරන ප්‍රමාණය අඩු කරන්න

    2. සුර්යාගරහන්ය වෙලාවේ ඒ කිව්වේ උපරිමය වෙනකොට නේ බලන්නේ 9.37 උඩ බලන් ඉන්නවා පරිසරය අදුරුයි " මේ වෙලාවේ කනනිකාව ලොකු වෙනවා මොකද අදුරු නිසා උපරිම ආලෝක කිරන පප්‍රේමන්යක් දුස්ටි විතානේ යොමු කරන්න "

    සුර්යගහන්ය ඉඅවර වෙනකොට හදේ සෙවනැල්ල අයින් වෙනකොට කලින් තිබ්බ සුර්ය කිරනම තමයි එන්නේ හැබැයි කන්නිකාව ලොකුයි වැඩි ආලෝකයක් යොමු කරන්න ඉතින් උබේ ඇස දෙකට සෙත්ත පෝච්චි

    කනනිකාවේ කෙස් එක තෙඋන් නැත්නම් එක පාරට අව්වේ ඉදන් ගෙදරට අවාම අදුරු වෙලා වගේ යන්නේ එක කරගන්න මේකට යස්ටි සයිල් කේතු සයිල සින් තියෙනවා හැබැයි

    හරියට කොන්ඩම් එකක් ආරක්‍ෂිත උපකරණ නැතුව කෙල්ල එක්ක කොට්ටක් පැනලා යන්න එනකොට අදින්න හදනවා වගේ තමයි වැඩක් නැහැ කලින් ප්‍රකම් පොඩ්ඩක් ගිහින්

    ps - නිකන් දවසටවත් දහවලට කෙලින් ඉර බලන්න එපා දුස්ටි විතානේ හොද නැහැ (සයිල දැවෙනවා =කියලා කියන්නේ )
    ඇහේ දුස්ටි විතනේ සංවේදී සයිල නැහැ මේ නිසා හානියක් වුනත් උබට එවෙලේ තේරෙන්නේ නැහැලු පස්සේ කලෙක දුස්ටි විතානේ අබාද රැසකට හේතුවක් අන්ද බෑවේ කියන්නේ මේකේ උපරිමය

    විශේෂයෙන් පොඩි ළමයි ඉන්නවා නම් පරිස්සම් කරගනින්ග් පණ්ඩිතයෝ නේ

    :frown:
    Welding glass ekakin balapan

    එකක් නෑ හොයාගන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තප්පර 10ක් නිකන් ඇහෙන් බැලුවොත් ඇහැ පොට්ටම වෙලා යනවලු..සන්ග්ලාස් වලිනුත් බෑලු :nerd::baffled:

    ඒකට තප්පර 11ක් බැලුව නං හරි :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒකට තප්පර 11ක් බැලුව නං හරි :yes:

    11930382516_40e3d54c15.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එහෙම කෙහෙම්මලක් නෑ බං. ඉර කොහොමත් කෙලිං බලන්න හොඳ නෑ. සූර්යග්‍රහණ සිකුරු සංක්‍රාන්තිය වගේ විශේෂ දේවල් තියෙන දවස් වලට කියන්නෙ මිනිස්සු ඒව බලන්න වැඩියෙන් ඒ දවස් වල ඉර දිහා බලන හින්ද. අනික් දවස් වල ඉර දිහා බලන්න උනන්දුවක් නෑනෙ. ඉතිං බොරුවටබලන්න එපා කියන්න ඕනෙ නෑ. කවද වුනත් කෙලිං ඉර දිහා බැලුවොත් කෙලවෙනව.
    ඔව් බන් කොහොමත් ඉර දිහා බලන්ඩ හොද නැ
    වෙනදට බලන් නැ නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,078
    3,910
    113
    තප්පර 10ක් නිකන් ඇහෙන් බැලුවොත් ඇහැ පොට්ටම වෙලා යනවලු..සන්ග්ලාස් වලිනුත් බෑලු :nerd::baffled:
    meka nam boru ban. mama issara podi kaale ira diha keln balan inna loku try ekak denawa. godak wela balan innawa. kisima awulak na. habayi ithin godak wela yanakan balana balana thana loku bolyak duwanawa:lol: