සූර්යග්‍රහනය බලන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සූර්යග්‍රහනය බලන්න

    සූර්ය ග්‍රහණය බලන්න x-ray කාඩ් කීයක් ඕනද , එකක් කියල බැලුවොත් ඇස් අවුල් යයිද
    තව නුවරට පෙන්නෙ කීයටද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,918
    113
    xray keeya thibbath mokatada ban. monawa balannada me wahiddi?
    loku xray ekak nam pati kapala ekata thiyala balapanko.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකිං එක තිය තිය බලපං ඇහැට අමාරුවක් නැති වෙනකං. නැත්තං වෙල්ඩිං කරන අය අර මූණ වැහෙන්න දාන මෙව්ව එකේ වීදුරු කෑලි තියෙනව කඩේ ගන්න ඒකක් අරං බලපං ඒකෙන් බැලුවහැකි සුපිරියට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    xray keeya thibbath mokatada ban. monawa balannada me wahiddi?
    loku xray ekak nam pati kapala ekata thiyala balapanko.
    සීයගෙ එක්ස්රෙ වගයක්
    පටිකපන්න බෑ
    බලල ආයෙත් තියන්න ඕන :sorry:

    sun glass dala balapan.
    Sun glas walin hoda nalu bn
    එකිං එක තිය තිය බලපං ඇහැට අමාරුවක් නැති වෙනකං. නැත්තං වෙල්ඩිං කරන අය අර මූණ වැහෙන්න දාන මෙව්ව එකේ වීදුරු කෑලි තියෙනව කඩේ ගන්න ඒකක් අරං බලපං ඒකෙන් බැලුවහැකි සුපිරියට.

    Tune wela EDdi man potta wela idine yko
    Aurudu ganakata sarayk ena ekkta ohoma Salli wiyadan Krnna ba
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සීයගෙ එක්ස්රෙ වගයක්
    පටිකපන්න බෑ
    බලල ආයෙත් තියන්න ඕන :sorry:

    Sun glas walin hoda nalu bn

    Tune wela EDdi man potta wela idine yko
    Aurudu ganakata sarayk ena ekkta ohoma Salli wiyadan Krnna ba

    :rofl:
    උඹට ඕක බලන්න වෙන්නෑ :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වීදුරු කඩේකට ගිහින් අහපන් උන් ගාව තියෙනව බඩු

    සාලෙ ස්ටුල් එකෙ විසුරුවා ගලවලා ගත්තනම් ගෙසරභහමොටම එකපාර බලන්න පුලුවන් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාලෙ ස්ටුල් එකෙ විසුරුවා ගලවලා ගත්තනම් ගෙසරභහමොටම එකපාර බලන්න පුලුවන් :baffled:
    එකපාර බලල ඇහැ පොට්ට කරගත්තම ජීවිත කාලෙම පුර්ණ සුර්යග්‍රහනේකට අහුවුනා වගේ තමා :P
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    වීදුරු කෑල්ලක් අරන් ලාම්පුවකින් කළු කර ගනිං
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඕනේ නම් තප්පර 10 වඩා බලන්න යන්නේ එපා

    සූර්ය ග්‍රහණය බලන්න x-ray කාඩ් කීයක් ඕනද , එකක් කියල බැලුවොත් ඇස් අවුල් යයිද
    තව නුවරට පෙන්නෙ කීයටද?