සූර්ය ගිණිසිළුවක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    සූර්ය ගිණිසිළුවක්

    Z5bAQ8s.jpg


    මේ තියෙන්නේ solar flare එකක් හෙවත් සූර්ය ගිණිසිළුවක්. බොහොම පුංචියට පෙනෙන්නේ අපේ පෘථිවිය. පෘථිවිය පරිමාණයට ඇඳලා තිබුනට දුර පරිමාණයට නෙමෙයි.

    විටින් විට හිරුගෙන් නිකුත් කෙරෙන මේ සූර්ය ගිනිසිළු සතුව අති විශාල ශක්තියක් තිබෙනවා. එම ශක්තිය TNT ටොන් මිලියන 160,000,000,000 ක ශක්තියට දළ වශයෙන් සමානයි. මෙමගින් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග නිසා ඇතැම් අවස්ථා වල චන්ද්‍රිකා මගින් සිදු කරන සන්නිවේදන කටයුතු වලට බාධා පැමිණෙනවා
     
    Last edited:
    • Like
    Reactions: other guy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඔබාමා නම් සූදානම් වෙනවලු නේද ඕක පිළිගන්න