සූර්ය විදුලි ප්රශ්නයක්
ලංකාවෙ බොහොම දුශ්කර පලාත් වල වගේම අඩු ආදායම් ලාභී නාගරිකව ජීවත් වෙන බොහොම අයට විදුලි බලය ලබා ගන්නට හැකියාවක් නෑ. එ නිසා රාත්රියට කුප්පි ලාම්පුවල එලියෙන් ඉන්නෙ.
මට හිතුනා පුළුවන් විදියට අඩුම ගානෙ එක ලයිට් එකක් වත් පත්තු කරගන්න පුලුවන් සූර්ය පද්දතියක් හදල ඒ මිනිස්සුන්ට දෙන්න පුලුවන් නම් හොඳයි කියලා.
මම දන්නව පැය කීපයක් පත්තු වෙන ඒවා ebay එකේ තියෙනවා,. නමුත් එවයින් එන එලිය මදී.
අනිත් එක වැඩි වෙලාවක් එලිය ගන්න බෑ නෙ.
අඩුම ගානෙ 5W වල පොඩි බල්බ් එකක් පත්තු කරගන්න පුලුවන්, රේඩියෝ එකක් දාගන්න පුලුවන් සූර්ය විදිලි පද්දතියක් හදා ගන්න මට කියල දීපල්ල මචන්ලා.
** අව්ශ්ය බඩු මොනවද ?
** ඒව ගන්නෙ කොහෙන්ද ?
** කොටස් ටික එකලස් කරගන්නෙ කොහොමද ?
** මේ වැඩ වලට කීයක් විතර යාවිද ?
කියල මට පොඩ්ඩක් කියලදීපල්ල මචන්.