සූර්‍යකුමාර් යාදෙවු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ මේ ශොට් ගහන්නෙ කොහෙන් ඉගෙනගෙනද බන් . අපේ එක කැදයෙක්ටවත් ගහගන්න බෑනෙ . මූ ගහන ඒව වැඩි හරියක් ජීවිතේට දැකල නැති ශොට් . මාර පොරක් ඌ නම්

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔව් බං මාරයි. මම ආසම බැට්ස්මන් කෙනෙක්. බලපං එදා SA මැච් එකේ Indian Batting ලයින් එක ඔක්කොම කෙලවීගෙන එද්දි මූ ආව මූනෙ කිසි බයක් ගෑවිලාවත් නෑ. ඒ තරම් පොසිටිව් බැට් කරේ. එදා Zimbabwe මැච් එකේ මාර ෂොට්ස් වගයක් ගැහුවෙ. සුපිරිම ප්ලේයර් කෙනෙක්.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
    ඉන්දියාවෙ අලුත් උන්ගෙ ඇටිටියුඩ් සෑහෙන්න දියුනුයි. මට තේරෙන විදිහට ලංකාවෙ උන්ටත් වැඩිය සිවිලයිස් වෙලා වගේ
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඌ traditional cricket නෙවෙයි t20වල ගහන්නෙ කොහෙන් හරි ගැප් එකකින් boundary lines clear කරන්නමයි බලන්නෙ එතකොට ඔහොම ශොට්ස් හැදෙනව. පොර ඒවා හොඳට practice කරනව ඇති නැත්නම් ඔච්චර හොඳට බැට් එකේ මැදට ගන්න අමාරුයි.
    උගෙ stance එකත් සාමාන්‍ය ක්‍රිකට් ප්ලේය කෙනෙක්ගෙ වගේ defensive නෑ බෝලෙ හොඳට බලලා ඇටෑ ක්රන්නමයි බලන්නෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌ traditional cricket නෙවෙයි t20වල ගහන්නෙ කොහෙන් හරි ගැප් එකකින් boundary lines clear කරන්නමයි බලන්නෙ එතකොට ඔහොම ශොට්ස් හැදෙනව. පොර ඒවා හොඳට practice කරනව ඇති නැත්නම් ඔච්චර හොඳට බැට් එකේ මැදට ගන්න අමාරුයි.
    උගෙ stance එකත් සාමාන්‍ය ක්‍රිකට් ප්ලේය කෙනෙක්ගෙ වගේ defensive නෑ බෝලෙ හොඳට බලලා ඇටෑ ක්රන්නමයි බලන්නෙ.
    මැතූස් මුල් කාලෙත් පට්ට ඇටෑකින් . ස්ටාන්ස් එකත් ටිකක් එක වගේ . අපරාදෙ ඌ විහින් ඌව නැතිකරගත්ත
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    https://instagram.com/surya_14kumar?igshid=YmMyMTA2M2Y=

    Balapanko munge insta unath... Rangili neha...

    අපේ පඩ ගං කබරයන්ට cricket තියා කඩ්ඩ වචන 2 කතා කර ගන්න බෑ හැබැයි insta එකේ Shakespeare ලෙවල් එකේ motivational quotes දාන්නේ ෂොපින් යන ෆොටෝ එකක් දාලා.....
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    yes this man has grown in his carrier very fast.
    has he become all rounder from just a bowler or he's a all-rounder from the beginning ?
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    https://instagram.com/surya_14kumar?igshid=YmMyMTA2M2Y=

    Balapanko munge insta unath... Rangili neha...

    අපේ පඩ ගං කබරයන්ට cricket තියා කඩ්ඩ වචන 2 කතා කර ගන්න බෑ හැබැයි insta එකේ Shakespeare ලෙවල් එකේ motivational quotes දාන්නේ ෂොපින් යන ෆොටෝ එකක් දාලා.....
    අනික් ප්ලේයර්ස්ල පට්ට ප්‍රොෆෙශනල් . අපේ උන් වගේ පාට පාට ඇදුම් ඇදගෙන සෙරෙප්පු වලට මේස් දාගෙන මෝඩජෝක් දාන්නෙ නෑ .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    අනික් ප්ලේයර්ස්ල පට්ට ප්‍රොෆෙශනල් . අපේ උන් වගේ පාට පාට ඇදුම් ඇදගෙන සෙරෙප්පු වලට මේස් දාගෙන මෝඩජෝක් දාන්නෙ නෑ .
    Ow bn... Un munta wada style karanwa and fame eka have hebai moda gan baiyo wage social media wala hesirenne na...උන් personality eke idanma professional level dan

    yes this man has grown in his carrier very fast.
    has he become all rounder from just a bowler or he's a all-rounder from the beginning ?

    Hope we won't jinx the guy 😋
    ------ Post added on Nov 8, 2022 at 2:51 PM