මූ මේ ශොට් ගහන්නෙ කොහෙන් ඉගෙනගෙනද බන් . අපේ එක කැදයෙක්ටවත් ගහගන්න බෑනෙ . මූ ගහන ඒව වැඩි හරියක් ජීවිතේට දැකල නැති ශොට් . මාර පොරක් ඌ නම්
ඉන්දියාවෙ අලුත් උන්ගෙ ඇටිටියුඩ් සෑහෙන්න දියුනුයි. මට තේරෙන විදිහට ලංකාවෙ උන්ටත් වැඩිය සිවිලයිස් වෙලා වගේඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
මැතූස් මුල් කාලෙත් පට්ට ඇටෑකින් . ස්ටාන්ස් එකත් ටිකක් එක වගේ . අපරාදෙ ඌ විහින් ඌව නැතිකරගත්තඌ traditional cricket නෙවෙයි t20වල ගහන්නෙ කොහෙන් හරි ගැප් එකකින් boundary lines clear කරන්නමයි බලන්නෙ එතකොට ඔහොම ශොට්ස් හැදෙනව. පොර ඒවා හොඳට practice කරනව ඇති නැත්නම් ඔච්චර හොඳට බැට් එකේ මැදට ගන්න අමාරුයි.
උගෙ stance එකත් සාමාන්‍ය ක්‍රිකට් ප්ලේය කෙනෙක්ගෙ වගේ defensive නෑ බෝලෙ හොඳට බලලා ඇටෑ ක්රන්නමයි බලන්නෙ.
අනික් ප්ලේයර්ස්ල පට්ට ප්‍රොෆෙශනල් . අපේ උන් වගේ පාට පාට ඇදුම් ඇදගෙන සෙරෙප්පු වලට මේස් දාගෙන මෝඩජෝක් දාන්නෙ නෑ .https://instagram.com/surya_14kumar?igshid=YmMyMTA2M2Y=
Balapanko munge insta unath... Rangili neha...
අපේ පඩ ගං කබරයන්ට cricket තියා කඩ්ඩ වචන 2 කතා කර ගන්න බෑ හැබැයි insta එකේ Shakespeare ලෙවල් එකේ motivational quotes දාන්නේ ෂොපින් යන ෆොටෝ එකක් දාලා.....
Ow bn... Un munta wada style karanwa and fame eka have hebai moda gan baiyo wage social media wala hesirenne na...උන් personality eke idanma professional level danඅනික් ප්ලේයර්ස්ල පට්ට ප්‍රොෆෙශනල් . අපේ උන් වගේ පාට පාට ඇදුම් ඇදගෙන සෙරෙප්පු වලට මේස් දාගෙන මෝඩජෝක් දාන්නෙ නෑ .
yes this man has grown in his carrier very fast.
has he become all rounder from just a bowler or he's a all-rounder from the beginning ?