සූර්‍යකුමාර් යාදෙවු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ උන් තමයි බැට්ස්මන් කෙනෙක් වෙනුවට runner කෙනෙක් ගෙන්නන එකත් අවභාවිතා කරේ ඉස්සර .
    අපේ උන් දැන් ඔය අර්ජුන අරවින්ද බඩ එක්ක ගැහුවා කිව්වට, අරවින්ද හොදට 100 ඒවා ගහන මැච් වලත් වෙන එකෙක්ව දුවන්න ගෙන්න ගන්නවා . අර්ජුනත් එහෙමයි. ජයසුරිය තම සෙට් වෙන්නේ දුවන්න.

    මම දැක්ක මේ ලගදි ඉන්දියාවේ චැනල් එක්ක කතාවක අරජුනයට Runner - tunga කියලා බයිටක් දානව ඕක මතක් කරල
    mata mathakai.

    Jaya kalin out unoth, uta mahansi nathnam wena ekek wenuwata duwawanna genawamai.

    ai issara apu super sub kiyana ekath miss use kala ape ewun.

    Super subta Malinga Bandara danawa.

    Toss eka watunoth Batting gannawa. Jayasuriya bat karawala Bandaraya bowling walata ewanawa.
     
    • Like
    Reactions: Quick_Silver

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    fitness වැඩක් නෑ , body fat වැඩක් නෑ කියලා එක එකාව සුද්ද කරන ලංකාවේ උන්ට ඕව වැඩක් නෑ ..
    උන් පට්ට විදියට ෆිට්නස් තියාගෙන ඉන්නවා.

    අපේ අර ජොල් භානුකය වගේ චොක්ලට් කකා බඩ එල්ලී එල්ලී ලකුණු 2ක් දුවාගන්න බැරි එකෙක් නෙවෙයි.
    අනික ඒ යකා ටීම් එකේ ඉද්දි අශේන් බණ්ඩාර ත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ ෆීල්ඩ් කරන්න එන්න. ඌ ව හංගගෙන අතිරේක එකෙක් ෆීල්ඩ් කරන එකට මොකෙක් හරි එකෙක් කේස් එකක් අදින්න බැරි නෑ .. හැමදාම ඌව හංගනව ෆීල්ඩ් කරද්දී.

    බලපං Virat Kholi වෙනස් උන හැටි.
    ඌ ඉස්සර චබි එකෙක්.. ඌ පොඩ්ඩක් ෆේල් උන ගමන් ඒක තේරුම් ගෙන ෆිට්නස් හදාගෙන අවුරුදු ගානක් මේන්ටේන් කරනවා. මෙහෙ උන් එකක් දින්නම ටෝක් දිදී ඉන්නව ..


    tS5ibBM.png


    මේ නැමීබියා මැච් එකට කලින් දවසේ...මුන් ෆ්‍රයිඩ් චිකන් කකා ඇවිදිනවා..ලැජ්ජ නැතුව ඒවා පෝස්ට් කරනවත් එක්ක
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඕක zimbabwe match එකේ අන්තිම ඕවරේ මුසරභානීගෙ වයිඩ් යෝකර් වලට ලෙග් එකෙන් ගැහුව ෂොට් ටිකක් හයයි හතරයි හයයි හතරයි . සුපිරි බැටා බන්.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    අපේ එවුන් හෑලි ලියපු එකෙක්ටවත් මෙච්චර කාලෙකට හරි ගිහින් නෑ. මූටවත් හරි යයිද බලමු.

    සෙමියෙ චෝක් කර ගනීද දන්නෙ නෑ
     
    • Haha
    Reactions: CoolMan88

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට මතක විදියට සුර්යකුමාර් අයිපි එල් වලින් එද්දි මෙච්චර සට්‍රයික් එකක් තිබ්බේ නෑ
    මුම්බායි ලගේ කඩන් වැටෙන බැටින් ලයින්අප් එක ඇදන් ගියේ මූ වන් ඩවුන් හරි ටූ වඩුන් හරි ඇවිත්

    ඒ කාලේ පට්ට බැටා වගේ හිටියේ ඉෂන් කිෂන්
    හැබැයි අද ඌට ලහඳුවත් නැති සීණ් එකක් තියෙන්නේ

    මගේ මතකේ හරි නම්
    ඔවු. පොරගෙ confidence නග්ගලා batting හදලා ගත්තෙ මහේල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    මට මතක විදියට සුර්යකුමාර් අයිපි එල් වලින් එද්දි මෙච්චර සට්‍රයික් එකක් තිබ්බේ නෑ
    මුම්බායි ලගේ කඩන් වැටෙන බැටින් ලයින්අප් එක ඇදන් ගියේ මූ වන් ඩවුන් හරි ටූ වඩුන් හරි ඇවිත්

    ඒ කාලේ පට්ට බැටා වගේ හිටියේ ඉෂන් කිෂන්
    හැබැයි අද ඌට ලහඳුවත් නැති සීණ් එකක් තියෙන්නේ

    මගේ මතකේ හරි නම්
    MuGiAfh.gif
     
    • Haha
    Reactions: aneasarayana

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මරු කටවල් ටික එලකිරි කොල්ලන්ගේ... ආයෙ ගහේ ගෙඩි එනව බොරු... බුලත් වැල වේලිලාම ගියා...😂😂😂