mata mathakai.ලංකාවේ උන් තමයි බැට්ස්මන් කෙනෙක් වෙනුවට runner කෙනෙක් ගෙන්නන එකත් අවභාවිතා කරේ ඉස්සර .
අපේ උන් දැන් ඔය අර්ජුන අරවින්ද බඩ එක්ක ගැහුවා කිව්වට, අරවින්ද හොදට 100 ඒවා ගහන මැච් වලත් වෙන එකෙක්ව දුවන්න ගෙන්න ගන්නවා . අර්ජුනත් එහෙමයි. ජයසුරිය තම සෙට් වෙන්නේ දුවන්න.
මම දැක්ක මේ ලගදි ඉන්දියාවේ චැනල් එක්ක කතාවක අරජුනයට Runner - tunga කියලා බයිටක් දානව ඕක මතක් කරල
Jaya kalin out unoth, uta mahansi nathnam wena ekek wenuwata duwawanna genawamai.
ai issara apu super sub kiyana ekath miss use kala ape ewun.
Super subta Malinga Bandara danawa.
Toss eka watunoth Batting gannawa. Jayasuriya bat karawala Bandaraya bowling walata ewanawa.
Gona wage kiyawanawath ekka.