ඔන්න ඉතින් දවසක් මනුස්සයෙක් රස්සවක් හොයාගෙන නගරෙට ආවලු.කොච්චර හෙව්වත් මිනිහට රස්සාවක් හම්බ උනෙ නැලු.මිනිහා මෙහෙම ගිහිල්ලා අන්තිමට සූ එකටත් ගියා.
මිනිසා. අනේ සර් මට රස්සාවක් දෙන්න.
ලොක්කා : මෙහෙ තමුසෙට දෙන්න වැඩක් නැනෙ.
මිනිසා : අනේ බුදු සර් එහෙම කියන්න එපා මොකක් හරි
වැඩක් දෙන්නකො.
සූ එකෙ ලොක්කත් ටිකක් කල්පනා කරල මෙහෙම කිව්වා.
ලොක්ක ; හරි තමුසෙට කරන්න වැඩක් තියෙනවා.අපේ සූ එකෙ හිටපු ගොරිල්ලා අසනිප වෙලා අද මලා.අද හවසට උගේ සන්දර්ශනයකුත් තියෙනව. දැන් අපිට ගොරිල්ලෙක් හොයාගන්න වෙලා මදි.තමුසෙට ඇදුමක් හදල දෙන්න බැරිද ගොරිල්ලෙක් වගෙ රගපාන්න.වැඩෙ හොදට කලොත් මම තමුසෙට හොදට සලකනවා.
මිනිස ; අනේ බුදු සර් මට පුලුවන් මම කරන්නන්
මෙහෙම කියල මිනිහ දැන් ගොරිල්ලෙක් වගෙ ඇදුමත් ඇදගෙන කූඩුවට වෙල විකර කර කර දැන් එන්න එන්න සෙනග වැඩි වෙනව ගොරිල්ලගෙ වැඩ බලන්න.දැන් මුටත් හෙන හැපි වැඩෙත් නැගල යනවනෙ.මු තව ටිකක් වැඩ දාන්න හිතාගෙන නැග්ගා සි0හයගෙ කූඩුවයි මුගෙ කූඩුවයි වෙන් කරල තියෙන තාප්පේ උඩට.මෙහෙම ඉන්න කොට කකුල ලිස්සල මු වැටුනා සි0හයගෙ කූඩුව ඇතුලට.දැන් සි0හයා මු දිහා බලාගෙන කකුලෙ නියපොතු වලින් පොලොව හාරනව ගොරව ගොරව.
බයවෙච්ච පාර මු කැගහන්න පටන් ගත්තා.
මිනිසා : බුදු අම්මො ..... මාව බෙරගනියෝ.මෙන්න සි0හය මාව මරන්න හදනෝ...........
සි0හයා එක පාරටම දත් ටිකත් විලිස්සගෙන අඩියට දෙකට පැන්නලු මිනිහ ගාවට.ඇවිල්ලා මුගෙ කන ගාවට මූන ලන් කරලා මෙහෙම කිව්වලු.
" ඈ යකෝ තෝ හදන්නෙ මගේ රස්සාවත් නැති කරන්නද.කට වහගෙන හිටපිය බුරුවෙක් වගෙ කෑ නොගහා. "