සෙක්ස් පාටියට වෙච්ච දේ මෙන්න -කෝටිපතියන් 30&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සෙක්ස් පාටියට වෙච්ච දේ මෙන්න -කෝටිපතියන් 30&#3

    කෝටිපතියන් 30කට – සුරූපී ගණිකාවන් 60 – අසීමිත මත්පැන් – ඕන තරම් මත්ද්‍රව්‍ය එක්ක දාන්න ගිය සෙක්ස් පාටියට වෙච්ච දේ මෙන්න (PHOTOS/VIDEO)



    ලොවපුරා වෙසෙන මිලියනපතියන්ගේ ජීවිත ගෙවෙනුයේ අප සිතනවාට වඩා බොහෝ වෙනස් ලෙසයි. ඒ ජීවිත අවශ්‍යතා වටහා ගන්නා සමාගම් වලට සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් දියුණු විය හැකියි.
    මිලියනපතියන් 30 දෙනෙකු ඉලක්ක කර ගනිමින් කොලොම්බියාවේ සංචාරක සමාගමක් වන විසින් සංවිධානය කල සුඛෝපභෝගී නිවාඩුවක් අත්හිටුවන ලෙසට ඉල්ලමින් මේ වනවිට එරට දේශපාලකයින් රැසක් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව වාර්තා වේ. එයට හේතුව නම් එම සුඛෝපභෝගී නිවාඩුවේදී ඊට සහභාගී වන කෝටිපතියන්ට ලැබෙන වරප්‍රසාද පිළිබඳව සකස් කල වීඩියෝවක් එම සමාගම විසින් සමාජජාල මාධ්‍ය වෙත නිකුත් කිරීමයි.
    එම වීඩියෝවට අනුව කෝටිපතියන් 30 දෙනෙකු සඳහා දින 04 ක නිවාඩුවක් මෙහිදී හිමි වන අතර ඉතා සුරූපී ගණිකාවන් 60 දෙනෙකු ඔවුන්ගේ තෘප්තිය සඳහා වෙන් වනවා. අවශ්‍ය ඕනෑම විටෙක කොලොම්බියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි මෙම සාදය ඇවැත්වෙන දූපත තුල කිසිදු ගැටලුවකින් තොරව නිදහසේ තමන්ට හිමිවන ගණිකාවන් දෙදෙනා සමඟ ලිංගිකව එක්වීමේ නිදහස එයට සහභාගී වන්නන්ට හිමි වනවා.
    දින හතර පුරාම ලොව මිල අධිකම ආහාර පාන සහ මත්පැන් සීමාවකින් තොරව භුක්ති විදිය හැකි අතර මත්ද්‍රව්‍ය සඳහාද කිසිදු තහනමක් නැහැ.
    දෙවන දිනයේදී එක් අයෙකුට පැය භාගයක කාලයකට සුරූපිණියන් 16 දෙනෙකු හිමිවීම විශේෂත්වයක්.
    සුඛෝපභෝගී බෝට්ටුවක පැවැත්වෙන විවෘත ලිංගික සංසර්ග සාදයද එහි එක් වැදගත් විශේෂාංගයක් වනවා.
    මීට අමතරව නිරුවත් ස්ත්‍රීන්ගේ ශරීරයේ එක් එක් තැන තබා ඇති ආහාර අනුභවය, නිරුවතින් චොක්ලට් නෑම සහ සංසර්ගයේ යෙදීමද මෙහිදී සිදු වනවා.
    මෙම සුඛෝපභෝගී නිවාඩුව වෙනුවෙන් සකස් කල වීඩියෝව සහ ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.
    45103F9B00000578-4952104-image-a-20_1507213192042.jpg
    45103F8000000578-4952104-image-a-30_1507213533004.jpg
    45103F8400000578-4952104-image-a-31_1507213556200.jpg
    45103F9000000578-4952104-image-a-19_1507213181820.jpg
    451040AE00000578-4952104-Eyebrow_raising_A_trio_of_women_barely_conceal_their_modesty_as_-a-4_1507668559873.jpg
    451040BC00000578-4952104-image-a-13_1507213082384.jpg
    451040D800000578-4952104-image-a-28_1507213446701.jpg
    451040EC00000578-4952104-image-a-24_1507213359552.jpg
    451040F800000578-4952104-image-a-25_1507213379176.jpg
    4510410000000578-4952104-Selling_point_The_company_also_stresses_that_complimentary_alcoh-a-1_1507668559870.jpg
    4510412400000578-4952104-image-a-26_1507213416401.jpg



    Video Location:
    http://video.dailymail.co.uk/preview/mol/2017/10/05/5401642856148614287/636x382_MP4_5401642856148614287.mp4