Okamane yako mata uneth![]()

Okamane yako mata uneth![]()
අපි එහෙමවත් හිතල සතුටු වෙමු බන්. අරූ පව් බන් එක අතකින්. ඌ පිළුණු බත් කන එකෙක්.

පහුගිය දවස් වල වෙඩින් එකකට ඕන දේවල් හොයා හොයා හිටියේ එකයි එහනං![]()

Naha ban hoyala baladdi uth bath pilunu karapu ekek. Habai mama ehema kare ekita ona keewa nisa nathuwa mata amaruwata neme... anthimata eki giya...![]()
gahapu hati mathak wena kota patta yako
ඇය යන්න ගියා මැකිලා. අවුලක් නැහැ පිළුණු බත් එක්ක ගනුදෙනු කරපු එකාට වෙන පිළුණු බතක් අඳුර ගන්න අමාරුයි.
කමක් නැහැ. කෙල්ලට වාසනාව නැහැ. දිනෙක තේරෙයි. එදාට ප්රමාද වැඩියි.

Naha ban hoyala baladdi uth bath pilunu karapu ekek. Habai mama ehema kare ekita ona keewa nisa nathuwa mata amaruwata neme... anthimata eki giya...![]()
උබට දුක නැත්ද බං..මට නම් ඒ වගේ දෙයක් වුනොත් අවුල් යයි

මෙහෙමත් එකක් තියෙනවා, උඹලා දෙන්නා මුල් වතාවට නම් ඕක කළේ මුලින් ලොකු දැනීමක් එන්නෑ නේ. පස්සෙ එන්ජිම ටියුන් උනාම තමයි බර අදින්නෙ. එතකොට උඹ නිකන් ට්රැක්ටරේ රෝදෙ කරකවලා එන්ජිම ස්ටාට් කළ එකා වගේ. ස්ටාට් කළේ එකෙක් වැඩ ගන්නෙ තව එකෙක්