සෙක්ස්_කරපු

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඒ කෙල්ල කන්‍යා පඨලෙ අලුත් වැඩියා කරගෙන නං ඒත් අරූ පිළුණු බත් කන එකෙක් වෙනවද ? :eek:

    ow! bath packet eka wenas wunata athule thiyenne pilunu bath
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඒ කෙල්ල කන්‍යා පඨලෙ අලුත් වැඩියා කරගෙන නං ඒත් අරූ පිළුණු බත් කන එකෙක් වෙනවද ? :eek:

    Ahapan balanna meyagen

    92d652b336fd416c26c359d72f8d414e--house-stark-sansa-stark.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ahapan balanna meyagen

    92d652b336fd416c26c359d72f8d414e--house-stark-sansa-stark.jpg

    කට තිබ්බ පලියට මිනිස්සුන්ට කයි කතන්දර හදන්න එපා මනුස්සයො :angry: මෙයා කොහෙද කිව්වෙ වර්ජින් කියල ? රැම්සි කරපු දේ ලෝකෙම දන්නව :sorry: අතවරයට ලක් වුනාම ඒකෙ වැරද්ද අතවරයට ලක් වුන කෙනාගෙ නෙමේ :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    කට තිබ්බ පලියට මිනිස්සුන්ට කයි කතන්දර හදන්න එපා මනුස්සයො :angry: මෙයා කොහෙද කිව්වෙ වර්ජින් කියල ? රැම්සි කරපු දේ ලෝකෙම දන්නව :sorry: අතවරයට ලක් වුනාම ඒකෙ වැරද්ද අතවරයට ලක් වුන කෙනාගෙ නෙමේ :no:

    Aaa... ethakota meya paththini amma... ane huke...:P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් ඒ දවස් වල අක්කා කෙනෙක් එක්ක පොඩි ඩිස්ටි මෙව්වා එකක් දැම්මා. කාලයක් ගිහින් කොහොමහරි එයා මට වෙඩින් එකට ඉන්වයිට් කලා. මම ගියෙ නෑ. මට නම් පට්ටම අවුල් ආතල් එකක් පේන්නෙ නෑ එහෙම බං
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Aurudu 7 K love karala Kiss karala athi ambaanak. Eth sex kare deparai. Ekath mama danna ehema ona naha kiyaddi. Eth mama waradda gaththe ethana. Ehema kare nathnam eki giyath duka naha.

    අවුලක් නැහැ. යන එකාට යන්න දීපු එක හොඳයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමත් ඒ දවස් වල අක්කා කෙනෙක් එක්ක පොඩි ඩිස්ටි මෙව්වා එකක් දැම්මා. කාලයක් ගිහින් කොහොමහරි එයා මට වෙඩින් එකට ඉන්වයිට් කලා. මම ගියෙ නෑ. මට නම් පට්ටම අවුල් ආතල් එකක් පේන්නෙ නෑ එහෙම බං

    :eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Aaa... ethakota meya paththini amma... ane huke...:P

    මේ දැරිවි කරපු වැරැද්ද මොකක්ද කියපං බලන්න ඔක්කොටම කලිං ? :angry: ලමයට ලෝකෙ ඇත්ත සුවභාවෙ කියාදෙන්නැතුව මල් වගේ හදල කෑවෙ එඩාඩ් ස්ටාක්. ඒවට ඒ මනුස්සයට කලට වෙලාවට විඳවන්න සිද්ද වුනා. සන්ස අතේ වැරැද්දක් නෑ මම නං කියන්නෙ :no: ඒකට බලපංකො ඩෙනේරිස්. ඒකි රැජිණක්ද ? දකින දකින එකා එක්ක බුදියෙනව. ඒ වගේ පල් *සියො අතරෙ සන්ස කියන්නෙ නියම කුල කාන්තාවක් :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ දැරිවි කරපු වැරැද්ද මොකක්ද කියපං බලන්න ඔක්කොටම කලිං ? :angry: ලමයට ලෝකෙ ඇත්ත සුවභාවෙ කියාදෙන්නැතුව මල් වගේ හදල කෑවෙ එඩාඩ් ස්ටාක්. ඒවට ඒ මනුස්සයට කලට වෙලාවට විඳවන්න සිද්ද වුනා. සන්ස අතේ වැරැද්දක් නෑ මම නං කියන්නෙ :no: ඒකට බලපංකො ඩෙනේරිස්. ඒකි රැජිණක්ද ? දකින දකින එකා එක්ක බුදියෙනව. ඒ වගේ පල් *සියො අතරෙ සන්ස කියන්නෙ නියම කුල කාන්තාවක් :yes:

    අනික සන්සා ට වැඩිය වයසත් නෑ බං. පව් බං ඒකි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    9 dorakin sem,sotu,mala,muthra,dadiya,kaba,kaduluw wegirena lom,mas,nahara,badawel... aadi 32 wu kunupayangen sedi, mohothin mohotha abawayata yana me shareeyata elenne mokatada ban.

    මේක තමා බං තිත්ත ඇත්ත :( බෙහෙත් ගන්න ගියාම ලෙඩ වෙච්ච ගෑණුන්ව අරං ඇවිත් පිරිමි විඳින දුක දැක්කාම ජීවිතේ එපා වෙනව. :( හෙන පොඩි වෙලාවක් තියෙන ඕගසම් එකක් නිසා කොච්චර දුකක් විඳිනවද :(
     
    • Like
    Reactions: Rockstar Athelete

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනික සන්සා ට වැඩිය වයසත් නෑ බං. පව් බං ඒකි

    :yes: :yes:
    දැන් ලෝකය මොන වගේ තැනක්ද කියල තේරුම් ගත්තනෙ. දැන් දෙයි ගේම :yes: සන්සා ආර්යා දෙන්නම හොඳය මම නං කියන්නෙ :yes: එඩාඩ් ඔයිට වඩා දුවලට ලෝකය දකින්න ඉඩ දුන්න නම් සමහර විට ඔහොම වෙන එහෙකුත් නෑ :no:
     
  • Sep 8, 2014
    490
    47
    28
    මෙම අත්දැකීම එක පාරක් නොව 3 පාරක් විඳ ඇත්තෙමි, පරන දෙන්න ගැන නම් දුක හිතුන් නෑ මොකද ඒව මටත් කලින් වෙන උන් ඇදල තියනව කියල පස්සෙ දැනගත්තු නිසා, ඒත් අවසාන කෙනා ගැන නම් දුකයි, මොකද එයා හැම දෙයක්ම මුල පිරුවෙ මාත් එක්ක නිසා, ඒත් වෙනස් වෙලා වෙන කෙනෙක් ගාවට ගියෙ 3 පාරම කෙල්ලො තමයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Aurudu 7 K love karala Kiss karala athi ambaanak. Eth sex kare deparai. Ekath mama danna ehema ona naha kiyaddi. Eth mama waradda gaththe ethana. Ehema kare nathnam eki giyath duka naha.
    උඹ ගැන කියනවා නෙමේ ලංකාවෙ පිරිමින්ගේ තියෙන්නෙ ලිංගික කුහකත්වය. මේකෙ උනත් තමන් එක්ක හොද අත්දැකීමක් බෙදා ගත්ත ගෑණිව අදුන්නලා දීලා තියෙන්නෙ පිළුණු වෙච්ච කෑමක් විදිහට. මම ශොට් එක දීපු එකා අරූ බැන්දා කියනවා ඇරෙන්න ගෑණියෙක්ගෙ වටිනකමක් උන්ට දැනෙන්නෙ නෑ. ඉතින් අර ගෑණි වෙන එකෙක් බැන්ද එක අහන්න දෙයක්ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    උඹ ගැන කියනවා නෙමේ ලංකාවෙ පිරිමින්ගේ තියෙන්නෙ ලිංගික කුහකත්වය. මේකෙ උනත් තමන් එක්ක හොද අත්දැකීමක් බෙදා ගත්ත ගෑණිව අදුන්නලා දීලා තියෙන්නෙ පිළුණු වෙච්ච කෑමක් විදිහට. මම ශොට් එක දීපු එකා අරූ බැන්දා කියනවා ඇරෙන්න ගෑණියෙක්ගෙ වටිනකමක් උන්ට දැනෙන්නෙ නෑ. ඉතින් අර ගෑණි වෙන එකෙක් බැන්ද එක අහන්න දෙයක්ද

    Eka wenama kathawak ban. eth mage kathawa wenasma ekak. Methana une ekita thawa tikak iwasanna kiyaddi hitapu nathi eka.:oo: