kohomada oyalage trading results......damu balanna methana...api iye igena gaththa strategy eka pavichchi karala...hari oyala igena gaththa wena deyak hari pavichchi karala...menna mage pahugiya dawase trading
![]()

twitter feed ekak tiyanawada signals dena.......
machan math ada 100$ dala real account ekak patan gaththa apitath ekka thawa signals news dendako???
100kin patan gaaththanam 0.01 lot walin yana eka thama nuwanata huru

Gasa84
machan real account ekak neda?![]()
![]()
prashna godak thiyenawa.
1. real account ekak neda?
2. mini lot ganna baya nadda? 1pip -> 1usd
3. oyage technical analysis walatada trade karanne?
4. Timeframe eka mokakda? (main)
3.signal+ news welawal walata mama tread karanne ewa diha tikak balan idala...mage analysis ekath ekka tally wenawanm vitharayi
4. 5min ( 15 min eken disawath ...1min eken tern ekath balagannawa)
එල මචෝ, පරිස්සමින් වැඩි තන්හාවට යන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන්....![]()
ow
අනික එක trade එකක් close කරනකන් තව එකක් open කරන්ඩත් එපා...![]()
ow machan math godak article kiyewwa eth aththatama godak deyak nan danna.mama danata real trade dekak kara 0.01 lot walin dekama nan profit machan
ow machan math godak article kiyewwa eth aththatama godak deyak nan danna.mama danata real trade dekak kara 0.01 lot walin dekama nan profit machan
එල එල මචෝ ඔහොම කරල කැපිටල් එක වැඩි කර ගනින්....පස්සෙ පුලුවන් ලොට් සයිස් එක වැඩි කර ගෙන ප්‍රොෆිට් එක වැඩි කර ගන්න......
Mata goda dawasak EK enna beri una.. ekai GASA ube me wedeta help krnna beri une...hoda wedak digatama krgena yamu macho....news trading thama supiri ban...habei SL eka danna oni news waladi...mamath news analyse part eka karannam....hoda news godak ewage analyse eka kalin methana dannam...ඊයේ මම කියපු ක්‍රමය අත්හදා බලන්න එපා කියලා මම කිවුවනේ....එහෙනම් අද US market එක දිහා තව පය බාගයක් විතර බලන් ඉදලා වැඩේට බහිමු....මම අද තවත් indicator එකක් එක්ක deal කරන හැටි කියලා දෙන්නම්.කවුරු හරි සහෝදරයෙක් fundamental news analysis කරන හැටි කියල දෙනවනම්...ඉක්මනට වැඩේ ඉවර කරන්න පුළුවන්. ත්‍රෙඩ් එකේ රැදිලා ඉන්න....
ඊයේ AUD/USD pair එක උද ගිහින් බිම වැටුන නේද....කල දුටු කල වල ඉහගන්න කියලා තියෙනවනේ ඉතින් මමත් පොඩියට හොටේ දැම්මා.lot 1කම අරගෙන....මෙන්න result (කොහොමත් ලොට් 1ඒවගෙන් එහෙම ට්‍රේඩ් කරන්න යන්න එපා...100ක් sure නැත්තන් )මම නම් හිතන්නේ හොදම 0.1lot size එක $300කින් පටන් ගන්නවානම් )
![]()
Mata goda dawasak EK enna beri una.. ekai GASA ube me wedeta help krnna beri une...hoda wedak digatama krgena yamu macho....news trading thama supiri ban...habei SL eka danna oni news waladi...mamath news analyse part eka karannam....hoda news godak ewage analyse eka kalin methana dannam...

එල එල මචන්...තනියෙන් අඩන යන්න කම්මැලි කමේ හිටියේ
ube elaga tutorial aka dapanko ikmanata.
යකෝ උබලා ෆේස්බුක් ගෘප් එකට සේටවෙනවලකෝ..!!
මෙන්න ලින්ක් එක
https://www.facebook.com/groups/223397471161142/?ref=br_tf