සෙට් වෙලා forex ඉගන ගමු

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    තව දෙයක් කියන්න ඕනේ....අපි indinators බාවිතා කරලා trades දැම්මට trend එක කඩාගෙන අනිත් පැත්තට යන වෙලාවල් වලට අපි මොකද කරන්නේ කියලා හිතන්න ඕනේ.අපේ lost එක අවම කරගන්න

    කරුණාකරලා මට PM කිරීමෙන් වලකින්න එසේ උවහොත් මේ නූල ඇදගෙන යන්න අපේ gasa84 සොහොයුරාට බැරිවෙයි.
    සියලුම ගැටළු මේකෙම දාන්න.ඔයාට තියෙන ගැටලුව තව කෙනෙකුට තියෙන්න පුළුවන් නිසා.ඒ හැමෝටම උදව්වක් වශයෙන්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    stop loss eka pips kiyak dammotda hoda mamanm 60pips tiynawa
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    manදman;15838503 said:
    stop loss eka pips kiyak dammotda hoda mamanm 60pips tiynawa

    මම මුලින්ම දැම්මෙ 25pips, අන්තිම අසාර්ථක වුණා. පස්සෙ මම 100 දදා උන්න. ඒත් eToro එකේ පහුගිය දවස් වල දැක්ක දේවල් වලින් පස්සෙ මට 100 දාන්නත් බය හිතුන. ඊටපස්සෙ මම තාවකාලිකව live නවත්තල demo වල 500න් කරන්න ගත්ත. දැන් ආයෙ live පටන්ගන්න ඉන්නෙ කෙලින්ම 500න්, තාම නම් හැබැයි දැම්මෙ නෑ.

    මේක ඉතිං එක්එක්කෙනා trade කරන විදිය අනූව අනිවාරෙන්ම වෙනස් වෙයි. බලමු බලන්න අනිත් අයත් කියයි ඒගොල්ලන්ගෙ අත්දැකීම්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    stoploss තීරණය වෙන්නේ strategy අනුව තමයි......

    niyamayi mcn ara indi tika.ela. mama stopls danne na.godak welawatra h1 h4 d1 balala news check karalayi order ekak danne.:D
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මට forex tutorials ටිකක් youtube එකේ කරක්ගහනකොට සෙට් උනේ.මේකේ හොදට කියල දෙනවා.සිංහලෙන් තියෙන්නේ.අපේ යාලුවොන්ට තවත් හොදයි නේ.MT4 platform එකේ එන indicators වලින් trade කරන විදිහ දන්නා සිංහලෙන් කියල දෙනවා

    mt4 platform එක හදුන්වාදීම

    MT5 sinhala guide

    forex sinhala lesson Free forex stratagy 01

    Forex sinhala free stratergy 02

    forex sinhala free stratergy 03 how to trade CCI

    forex sinhala free stratergy 04 how to trade Bollinger Bands

    fibonacci sinhala guide

    Forex sinhala MACD guide

    Forex sinhala Trend Lines

    Forex sinhala stochastic

    Forex sinhala RSI

    4indicators

    ADX+100sma

    Adx+candles

    කරන බොහොමයක් අය forex තවත් කෙනෙකුට කියල දෙන්න කැමති නෑ.අනේ මන්ද ඒ මොකද කියල.තවත් සමහරු internet money Rs50.000 per month කියල බෝර්ඩ් ගහගෙන සල්ලි හොයනවා.මිනිස්සු ඒවාට යන්නේ සල්ලි කියක් හරි හම්බ කරගන්න තියෙන අසාවෙන්.අන්තිමට වෙන්න අතේ තියන සල්ලි ටිකත් නැතිකරගෙන හිස් ඇති ගෙදර එන්න.

    ජය වේවා හැමෝටම

    Machan me indicators tika man kalin elakiriye share kara eth ekekvath baluvada danne na........ :baffled: me manussaya siravatama danna ekek, man uta cll kara eka parak, uge thavath pothak me davas vala karanava kiwwa thava video ehemath youtube danava kiwwa hambuna eun innavanam poddak bedaganillako....... :yes:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    fundamental analysis සහ technical analysis

    fundamental analysis
    සහ technical analysis දෙකම බාවිතා කිරීමෙන් හුගක් හොද ප්‍රථිපල ලබාගන්න පුළුවන්.අපි මේ දෙකම බවිතා කලොත් අපේ trade එකේ stoploss එක තීරණය කරන්න පුළුවන්.මිට කලින් ඔයාල දැම්ම trade දිහා හොදට බලන්න ගොඩක් ඒවා අපිට indicators direction පෙන්නුවත් අනිත් පැත්තට ගිය අවස්ථා ඇති.ඒ news releases නිසා.trade දාන්න කලින් news ගැන අපි අවධානය යොමු කරෝතින් අපිට පුළුවන් ඒ event එකට කලින් අපේ trade එක close කරන්න.විශේෂයෙන් මෙය වැදගත් වෙන්නේ short trade කරන අයට තමයි.long time trade කරන්න මේක වැඩිය බලපාන්නේ නෑ.
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    UK BOE Interest Rate

    me news eka ada 5.30 PM thama thiyenne...
    monawa weida kiyala EK aya analyse karala damuda balanna...
    ada 5.00 PM wage wenakota EK enna...
    mn news eka analyse karala trend eka dannam...
    adahasak thiyena aya methana danna...
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0

    fundamental analysis
    සහ technical analysis දෙකම බාවිතා කිරීමෙන් හුගක් හොද ප්‍රථිපල ලබාගන්න පුළුවන්.අපි මේ දෙකම බවිතා කලොත් අපේ trade එකේ stoploss එක තීරණය කරන්න පුළුවන්.මිට කලින් ඔයාල දැම්ම trade දිහා හොදට බලන්න ගොඩක් ඒවා අපිට indicators direction පෙන්නුවත් අනිත් පැත්තට ගිය අවස්ථා ඇති.ඒ news releases නිසා.trade දාන්න කලින් news ගැන අපි අවධානය යොමු කරෝතින් අපිට පුළුවන් ඒ event එකට කලින් අපේ trade එක close කරන්න.විශේෂයෙන් මෙය වැදගත් වෙන්නේ short trade කරන අයට තමයි.long time trade කරන්න මේක වැඩිය බලපාන්නේ නෑ.
    News thiyena time ekata mn trade krnne news eka analyse krl trend eka balala SL & TP aniwa dala thama trade krnne...news nethi normal time ekedi nam SL 50 pips danawa...news time 15 pips SL thiyanawa..
    news eka reverse unoth kelawena nisa thama ehema krnne...
    Gdk aya trade eka godak dawas hold krn innawa profit enakam...eka gdk risk...eta wada hodai SL & TP dala trade krna eka...
    hema ekakma win krnna be thama hebei ape analyse eka hoda nam aniwa monthly profit...echchaaraine apita oni...apita oni godin hari madin hari $$$$$$$$$$$$$ ekane true story eka...
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0

    fundamental analysis
    සහ technical analysis දෙකම බාවිතා කිරීමෙන් හුගක් හොද ප්‍රථිපල ලබාගන්න පුළුවන්.අපි මේ දෙකම බවිතා කලොත් අපේ trade එකේ stoploss එක තීරණය කරන්න පුළුවන්.මිට කලින් ඔයාල දැම්ම trade දිහා හොදට බලන්න ගොඩක් ඒවා අපිට indicators direction පෙන්නුවත් අනිත් පැත්තට ගිය අවස්ථා ඇති.ඒ news releases නිසා.trade දාන්න කලින් news ගැන අපි අවධානය යොමු කරෝතින් අපිට පුළුවන් ඒ event එකට කලින් අපේ trade එක close කරන්න.විශේෂයෙන් මෙය වැදගත් වෙන්නේ short trade කරන අයට තමයි.long time trade කරන්න මේක වැඩිය බලපාන්නේ නෑ.
    Forex market eke trend ekata godakma balapem krne
    fundamental analysis
    e kiyanne forex news...godak kalathurakin thama technical analysis hari yanne...(pips podi ganak nam move wei) anika technical analyse waladi indicators gdk late..market eka move unata passe thama penne...forex market ekata 95% kma news thama balapanne..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes:
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    එළකිරියේ ගොඩක් අය forex ගැන තියෙන උනන්දුව ෆොරෙෂ් ගැන තියෙන ත්‍රෙඩ් වලට ලැබෙන ප්‍රතිචාර වලින් කියන්න පුළුවන්..මමත් එලකිරි එකේ තියෙන පොස්ට් දැකලා තමා මුලින්ම forex කරන්න බැස්සේ....වැඩේ නරක නැහැ....රිසක් එකක් අරන් සංයමයකින් කරනවනන්ම් ගොඩ යන්න පුළුවන්....

    මේකයි වැඩේ....forex මුල ඉදල ඉගෙන ගන්න අය මේකට සෙට් වෙන්න...ඒ වගේම forex දැනටමත් කරගෙන යන අය අපිට උදවු කරන්න ...account එකක් open කරන තැන ඉදලා ඉදිරියට හැම දේම මුල ඉදලා පටන් ගමු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1582608

    මුලින්ම base එක දාගමු අපේ යාලුවෙක් දල තියෙන ත්‍රෙඩ් එකක තියෙනවා සිංහල කොල්ලෙක් කරපු බ්ලොග් එකක copy එකක්...මුලින්ම එක බලලා demo account එකක් open කරන්න

    1.$300 deposit එකක් විදිහට (හැමෝම 300න් පටන් ගමු )
    2. lavarage 1:100 සෙලෙච්ට් කරන්න

    (MT4 software එක ගැන සේරම විස්තර අර සහෝදරයාගේ documents වල තියෙනවා..)

    (ත්‍රෙඩ් එකත් එක්ක රැදී ඉන්න ට්‍රේඩ් කරන්න සල්ලි හොයාගන්න forex site තියෙනවා...දැනටමත් ගොඩක් ය දන්නවත් ඇති ඔයාලා MT4 එක https://www.instaforex.com/register_demo_account.php ගිහින් හදා ගන්න මොකද මේකට අර මම කියපු money transfer කරන්න වෙන්නේ )

    (මම මෙතන කිසිම reference link එකක් දන්නේ නැහැ)
    මේ ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන යන්න බලනවා ඔයාලගේ ප්‍රතිචාරත් එක්ක

    මුලින්ම කියන්න ඕනි මමත් පටන් අරන් මස 2ක් විතර වෙන්නේ....ඒ හින්දා වැඩි දැනුමක් නැහැ...ටක ටික සෙට් වෙලා තැන හොයාගන්න දේවල් මෙතන ඇවිල්ලා බෙදා ගමු...

    mata machoo seen eka thiyenne .. forex kiyala denna therenne nee,, kawru hari call karala ahuwoth nam kiyala denna puluwan.. hebai type karanna nam patta kammeli
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මචන් උබල පාවිච්චි කරන සාර්ථක කියල හිතන හොදම Indicator මොනවද???
    මම නම් කැමති..
    Bolingger band and commdty chanel index and moving avrege ඒ ටික තමයි..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    අද දවස නම් හොදට යනවා...උබලට මම කියන්නේ 5min Time frame එක පාවිච්චි කරපල්ලා..එක තමය් හොද එක මට නම්....අද මේ ටිකක 6USD වගේ..!!අව..මම මේ ටිකේ 100USD දැම්ම real එකට..ලොස් වෙන්න හරි කියල රිදම් එක තේරුම් ගන්න ඕනේ...මම ට්‍රේඩ් දැම්මේ 0.02 එක තම ෂේප්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද දවස නම් හොදට යනවා...උබලට මම කියන්නේ 5min Time frame එක පාවිච්චි කරපල්ලා..එක තමය් හොද එක මට නම්....අද මේ ටිකක 6USD වගේ..!!අව..මම මේ ටිකේ 100USD දැම්ම real එකට..ලොස් වෙන්න හරි කියල රිදම් එක තේරුම් ගන්න ඕනේ...මම ට්‍රේඩ් දැම්මේ 0.02 එක තම ෂේප්..

    එල එල කරගෙන පලයන් ශේප් එකේ.. තව සල්ලි ටිකක් වෙනම තියාගෙන හිටපන් බෑන්ක් එකේ ඕන උනොත් දාන්න...මොනා කලත් හයි රිස්ක් නම් ගන්න එපා....:no:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අද දවස නම් හොදට යනවා...උබලට මම කියන්නේ 5min Time frame එක පාවිච්චි කරපල්ලා..එක තමය් හොද එක මට නම්....අද මේ ටිකක 6USD වගේ..!!අව..මම මේ ටිකේ 100USD දැම්ම real එකට..ලොස් වෙන්න හරි කියල රිදම් එක තේරුම් ගන්න ඕනේ...මම ට්‍රේඩ් දැම්මේ 0.02 එක තම ෂේප්..
    uba mokeda karanne real trading?