http://forex-fivestar.blogspot.com/මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ බන් ...... මුල ඉදල සරලව කරන්න පුළුවන් ක්රමයක් නැද්ද ?
http://forex-fivestar.blogspot.com/මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ බන් ...... මුල ඉදල සරලව කරන්න පුළුවන් ක්රමයක් නැද්ද ?
mama ada demo karanna patan gatha mt4 eken kisima order ekak danna ba.eth software eka wada karanawa."new order" tab eka hide wela penna ne."one click trading " click karata wada karanna.ogollanta me prashne wela nadda.mama windows8 pawichi karanne
na machan lot size prashnayak neme,order dana button eka click karata wada karanna
අද දවස නම් හොදට යනවා...උබලට මම කියන්නේ 5min Time frame එක පාවිච්චි කරපල්ලා..එක තමය් හොද එක මට නම්....අද මේ ටිකක 6USD වගේ..!!අව..මම මේ ටිකේ 100USD දැම්ම real එකට..ලොස් වෙන්න හරි කියල රිදම් එක තේරුම් ගන්න ඕනේ...මම ට්රේඩ් දැම්මේ 0.02 එක තම ෂේප්..

eka time frame ekak witharak witharak use karanna epa kollo, h1 d1 m30 h4 wage hama time frame ekak ma hodata balanna, h1, m30 wala sell nam m15 wala sell daanna,. m15 m30 sell nam m5 sell danna,..

ඊයේ මම කියපු ක්රමය අත්හදා බලන්න එපා කියලා මම කිවුවනේ....එහෙනම් අද US market එක දිහා තව පය බාගයක් විතර බලන් ඉදලා වැඩේට බහිමු....මම අද තවත් indicator එකක් එක්ක deal කරන හැටි කියලා දෙන්නම්.කවුරු හරි සහෝදරයෙක් fundamental news analysis කරන හැටි කියල දෙනවනම්...ඉක්මනට වැඩේ ඉවර කරන්න පුළුවන්. ත්රෙඩ් එකේ රැදිලා ඉන්න....
ඊයේ AUD/USD pair එක උද ගිහින් බිම වැටුන නේද....කල දුටු කල වල ඉහගන්න කියලා තියෙනවනේ ඉතින් මමත් පොඩියට හොටේ දැම්මා.lot 1කම අරගෙන....මෙන්න result (කොහොමත් ලොට් 1ඒවගෙන් එහෙම ට්රේඩ් කරන්න යන්න එපා...100ක් sure නැත්තන් )මම නම් හිතන්නේ හොදම 0.1lot size එක $300කින් පටන් ගන්නවානම් )
![]()

forex factory anam manan godk signal dena site thiyenawa ban...mata nam owa gana wadi viswasayak naha

mageth kiyatawath naaa1.thawama demo machan....e unata pana wage wade karanne...
mama machan 100 kin 200kin demo open kala palaweni eka kela una anith ewa hama ekakma 1000 pannuwa...dan 300 ekak ekka deal karanne....hethuwa....1000ta wadi unahama api loku lot ganna pelabenawa ethakota risk eka godak wadi...ape peretha kamata....machan
2. mama machan market eke signal walata tread karanna baluwa...eka hari yanne naha wage ban ....mama samahara dawata danne paya ganak balan idala 1 deal ekak samahara welawata ...godak welawata hari yanawa...mini lot wath gaththe naththan therumak naha....
3.signal+ news welawal walata mama tread karanne ewa diha tikak balan idala...mage analysis ekath ekka tally wenawanm vitharayi
4. 5min ( 15 min eken disawath ...1min eken tern ekath balagannawa)
ubala thama mata forex gana kiyala dunne...ubalata godak pin....