සෙට් වෙලා forex ඉගන ගමු

sachee999

Member
Dec 12, 2013
68
0
0
I am in Nittambuwa
මචන්ලා මෙක මෙතනට අදාල ප්‍රොබ්ලම් එකක් නෙවෙයි, නමුත් මෙතන දන්න අය ඉන්න නිසා පිලිතුරක් බලපොරොත්තු වෙන්න පුලුවන් නිසයි මම දන්නෙ?

Metatrader 4 එකට අලුතින් custom indicater දාන්න බැරි සීන් එකක් තියනව,
අලුතින් දාන indicaters පෙන්නනෙ නැහැ, කලින් දාපුව ලෙසටම වැඩ කරනවා,
අලුතින් mt4 install කරලත් හරියන්නෙ නැහැ,
ඔයලට මෙහෙම දෙයක් වෙලා තියෙද?
මම දන්න කට්ටියට මෙහෙම වෙලා තියනවා?
අලුතින් computer format කරා සමහර එවුන්, උන් අනාත උනා , උන්ට කිසිම අලුත් ඉන්ඩිකටෙර් 1ක් වත් use කරන්න බැහැ.
මෙක හදාගන්න විදියක් දන්න කෙනෙක් කියන්න දන්න කෙනෙක් ?
බොහොම ස්තුතිවන්ත වෙනව.....
 
Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Machan loku udawwak one.man forex eke dollar 100k genna gaththa nations trust account ekata.bank eken rs.3000k kapagena ban.ai ban e.wena hoda kramayak thiyeda gana aduwen kepena??loku udawwak ban
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Machan loku udawwak one.man forex eke dollar 100k genna gaththa nations trust account ekata.bank eken rs.3000k kapagena ban.ai ban e.wena hoda kramayak thiyeda gana aduwen kepena??loku udawwak ban

    com bank eka nam patta , eken mama danna tharamin eke ochchara kapaa ganne na
     
    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Bump.
    happy8se.gif
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Machan mama demo trade karanne xm brokerlage.mama take profit dapu kipa watawakma limit eka pannat close une ne.forex wala volatility eka wedi kiyanawane.mokak wenna puluwanda mekata hetuwa
     
    ravi11292

    Member
    Apr 8, 2014
    8
    0
    0
    Forex කියන්නේ සූදුවක් නම් නෙවේ. එහෙම කියන්නේ Forex ගැන දන්නේ නැති අය.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මචන්ලා මෙක මෙතනට අදාල ප්‍රොබ්ලම් එකක් නෙවෙයි, නමුත් මෙතන දන්න අය ඉන්න නිසා පිලිතුරක් බලපොරොත්තු වෙන්න පුලුවන් නිසයි මම දන්නෙ?

    Metatrader 4 එකට අලුතින් custom indicater දාන්න බැරි සීන් එකක් තියනව,
    අලුතින් දාන indicaters පෙන්නනෙ නැහැ, කලින් දාපුව ලෙසටම වැඩ කරනවා,
    අලුතින් mt4 install කරලත් හරියන්නෙ නැහැ,
    ඔයලට මෙහෙම දෙයක් වෙලා තියෙද?
    මම දන්න කට්ටියට මෙහෙම වෙලා තියනවා?
    අලුතින් computer format කරා සමහර එවුන්, උන් අනාත උනා , උන්ට කිසිම අලුත් ඉන්ඩිකටෙර් 1ක් වත් use කරන්න බැහැ.
    මෙක හදාගන්න විදියක් දන්න කෙනෙක් කියන්න දන්න කෙනෙක් ?
    බොහොම ස්තුතිවන්ත වෙනව.....

    ඔව් මචන් මටත් එහෙම වුනා. මමත් මේ post එකට reply කරනකන් බලාගෙන හිටියෙ. කවුරු හරි ඒ ගැන දන්නවනම් reply එකක් දාපල්ලා.

    • Like
    Reactions: llrajitha

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,227
    113
    Sri Lanka
    menna me path ekata indicators daanna . ethakota hari. and close karala open karanna..

    umbalage pc eke widihata path eka hada ganna.

    C:\Users\Sajith\AppData\Roaming\MetaQuotes\Terminal\F354DCCD667FB40D8D6DE5A4406D8652\MQL4\Indicators