සෙත් පිරිත් හා මහ පිරිත අතර ඇති වෙනස කුමක් ?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    සෙත් පිරිත් හා මහ පිරිත අතර ඇති වෙනස කුමක් ?

    සෙත් පිරිත් හා මහ පිරිත අතර ඇති වෙනස කුමක් ?
    මට දැනගන්න ඕනේ සෙත් පිරිත කියන්නේ ඔය විවිද තැන් ( ගෙවල් ) වල රැය පහන් වන තුරු දේශාන කරන එක ?
    එතකොට මහ පිරිත කියන්නේ කුමක් ?
    ඔය පිරිත් වල අඩංගු සුත්ර මොනවාද ( මහ පිරිතේ සහ සෙත් පිරිතේ අඩංගු සුත්‍ර නිවැරදිව)
    කරුණාකර නිවැරදි තොරතුරු ලබාදෙන්න
     
    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20
    0
    සෙත් පිරිත් හා මහ පිරිත අතර ඇති වෙනස කුමක් ?
    මට දැනගන්න ඕනේ සෙත් පිරිත කියන්නේ ඔය විවිද තැන් ( ගෙවල් ) වල රැය පහන් වන තුරු දේශාන කරන එක ?
    එතකොට මහ පිරිත කියන්නේ කුමක් ?
    ඔය පිරිත් වල අඩංගු සුත්ර මොනවාද ( මහ පිරිතේ සහ සෙත් පිරිතේ අඩංගු සුත්‍ර නිවැරදිව)
    කරුණාකර නිවැරදි තොරතුරු ලබාදෙන්න

    mama nam hithanne na , mekata hoda uththarayak methanin labei kiyala......machan pansale hamuduruwangen ahapan......eke inne kollone.........Un nam danna ekak nathi wei owage wenasa......(Wena mohoka hari ahuwanam pata gala Reply ekak dai)
     
    kingdewi

    Well-known member
  • සෙත් පිරිත = ජය පිරිත,ඇනවුම් පිරිත අටවිසි පිරිත ආදී පිරිත් සුදුසු පරිදි අදාල අවස්තාවට ගලපාගෙන දේශනා කරනු ලබයි ..එමෙන්ම පිරුවානා පොත් වහන්සේ අග ඇති සෙත් පිරිත් සමූහයෙන් සුදුසු ඒවා උපුටා දෙශනා කරයි .
    මහ පිරිත = මංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍ර
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මහ පිරිත = මංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍ර

    mama nam hithanne na , mekata hoda uththarayak methanin labei kiyala......machan pansale hamuduruwangen ahapan......eke inne kollone.........Un nam danna ekak nathi wei owage wenasa......(Wena mohoka hari ahuwanam pata gala Reply ekak dai)

    සෙත් පිරිත = ජය පිරිත,ඇනවුම් පිරිත අටවිසි පිරිත ආදී පිරිත් සුදුසු පරිදි අදාල අවස්තාවට ගලපාගෙන දේශනා කරනු ලබයි ..එමෙන්ම පිරුවානා පොත් වහන්සේ අග ඇති සෙත් පිරිත් සමූහයෙන් සුදුසු ඒවා උපුටා දෙශනා කරයි .
    මහ පිරිත = මංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍ර

    මම හිතුවේ මේකේ ඉන්න අයගෙන් පැහැදිලි පිළිතුරක් ලැබෙයි කියල
    කව්රුත් හරියට දන්නේ නැද්ද මටත් දැනගන්න කුතුහලයක් ආව නිසා තමයි ඇහුවේ
    එක එක අය එක එක විදියට කියන නිසා ඇහුවේ හරියටම නිවැරදිව දැනගන්න
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඕක අහපන් රත්තරන් ගෙන් නැත්නම් එළකිරි එකේ ඉන්න බොදු පිරිස ගෙන් උන් උබට හරි උත්තරේ දෙයි
    මමනම් හිටන්නේ නැ උන් අනිත් ආගම ගැන තරම් මේවා ගැන දන්නේ නැතුව ඇති
     
    kingdewi

    Well-known member
  • මම හිතුවේ මේකේ ඉන්න අයගෙන් පැහැදිලි පිළිතුරක් ලැබෙයි කියල
    කව්රුත් හරියට දන්නේ නැද්ද මටත් දැනගන්න කුතුහලයක් ආව නිසා තමයි ඇහුවේ
    එක එක අය එක එක විදියට කියන නිසා ඇහුවේ හරියටම නිවැරදිව දැනගන්න

    ඇයි බන් හරියට තමයි ඔය කියල තියෙන්නෙ :shocked:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඇයි බන් හරියට තමයි ඔය කියල තියෙන්නෙ :shocked:

    සෙත් පිරිත් දේශනාව
    ( සරණාගමනය / දස ශික්ෂා පද / සාමණේර ප්‍රශ්නය / දෙතිස් ආකාරය / ප්‍රත්‍යවේක්ෂා / දස ධම්ම සූත්‍රය / මහා මංගල සූත්‍රය / රතන සූත්‍රය / කරණීය මත්ත සූත්‍රය / ඛන්ධ පිරිත / මෙත්තානිසංස සූත්‍රය / මිත්තානිසංස සූත්‍රය / මෝර පිරිත / චන්ද පිරිත / සූරිය පිරිත /
    ධජග්ග සූත්‍රය )

    kiyala kenek kiwwa ban :confused: