සෙත් පිරිත් හා මහ පිරිත අතර ඇති වෙනස කුමක් ?

මට දැනගන්න ඕනේ සෙත් පිරිත කියන්නේ ඔය විවිද තැන් ( ගෙවල් ) වල රැය පහන් වන තුරු දේශාන කරන එක ?
එතකොට මහ පිරිත කියන්නේ කුමක් ?
ඔය පිරිත් වල අඩංගු සුත්ර මොනවාද ( මහ පිරිතේ සහ සෙත් පිරිතේ අඩංගු සුත්ර නිවැරදිව)
කරුණාකර නිවැරදි තොරතුරු ලබාදෙන්න