පරිස්සමට හිටහන්..සෙනා යද්දි වාඩුවක් අරන්ලු යන්නේ...කරන වැඩ කල්පනාවෙන්.mage සෙනසුරු ඒරාශ්ටකේ.
jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
senasuru apalen passe ehema jiwithe wens wenawada?
mokadda ube lagne?mage සෙනසුරු ඒරාශ්ටකේ.
jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
senasuru apalen passe ehema jiwithe wens wenawada?
මගේ ලග්නෙත් ධනු පහු ගිය කාලේ වින්ද දුක දන්නෙ මම දැන් නම් ගොඩක් කරදර ඉවරයි
ube birthday eka mokadda machan?danu
තුලාවට කොහොමද?
meka balapan,
Hariyata karaloth goda itinyanthara wishwasa na ban
Mehe mai godak un boru karanne Hari dial akak hoyala wishnu agora ya da ganin aye Hariube experience kiyapanko
Ehema kiyanna epa math mulin trust kale naEerashtaka reddak gana dana gaththe naththan ubata oka gana gaanak wath nanee...... boru baila wiswasa nokara hitapan bn..... ayyoooo ubalath......
apala kiyanne pawu pala dena eka ban. yantharen owa wens krnna baMehe mai godak un boru karanne Hari dial akak hoyala wishnu agora ya da ganin aye Hari
Ehema kiyanna epa math mulin trust kale na
------ Post added on Dec 23, 2022 at 2:12 PM
man oka danagatte sathi thunakata kalin. ewunta mata aurudu ganaka idan prashna. athithe baladdi mata senasuru erashtake patan gatta dawase idan thamai prashna awith thiyenneEerashtaka reddak gana dana gaththe naththan ubata oka gana gaanak wath nanee...... boru baila wiswasa nokara hitapan bn..... ayyoooo ubalath......
Machan... Jothishya harida ethakota yanthra wlata wada.. dekama eka boru gode thama bn....apala kiyanne pawu pala dena eka ban. yantharen owa wens krnna ba
oya kiyana dawasen kardara iwara unoth aththtama hodai... naththan? eeta passeth sadakalika sathuta witharada duk nadda?
man oka danagatte sathi thunakata kalin. ewunta mata aurudu ganaka idan prashna. athithe baladdi mata senasuru erashtake patan gatta dawase idan thamai prashna awith thiyenne
------ Post added on Dec 23, 2022 at 2:23 PM
ඒරාශ්ටකේ ගැන දැන ගත්තෙ නැත්තන් වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව වෙනම ඔලුවෙ අමාරුවක් එනව බන්. දැන් මූ දන්නව මූට මෙහෙම වෙන්නෙ ඇයි කියල. හුගාක් උන් ජීවිතේ නැත්තටම නැතිවෙන්නෙ එහෙම වුණාමයි. ඒත් කාල වකවානු දැනගත්තම බලාපොරොත්තුවක් එනව. මූ ධනු නිසා, කොල්ලෙක් නිසයි මූට මෙහෙම. කෙල්ලෙක් වුණා නම්, පොඩි නිදහසක් මේ වෙද්දි දැනිල. මූට නං තව ටිකාක් ඉන්න වෙනවා. කෙල්ල එහෙමත් යන්න ඇති. ඒත් ගේම ගහගනින්. දැන් උඹට කොච්චර වුණත් පාර හැදීගෙනනෙ එන්නෙ.Eerashtaka reddak gana dana gaththe naththan ubata oka gana gaanak wath nanee...... boru baila wiswasa nokara hitapan bn..... ayyoooo ubalath......