සෙනසුරු ඒරාශ්ටකේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,546
    5,509
    113
    Colombo
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
    පරිස්සමට හිටහන්..සෙනා යද්දි වාඩුවක් අරන්ලු යන්නේ...කරන වැඩ කල්පනාවෙන්.
     
    • Sad
    Reactions: Robert knox

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
    mokadda ube lagne?
     
    • Like
    Reactions: Robert knox

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ube experience kiyapanko
    Mehe mai godak un boru karanne Hari dial akak hoyala wishnu agora ya da ganin aye Hari

    Eerashtaka reddak gana dana gaththe naththan ubata oka gana gaanak wath nanee...... boru baila wiswasa nokara hitapan bn..... ayyoooo ubalath......
    Ehema kiyanna epa math mulin trust kale na
    ------ Post added on Dec 23, 2022 at 2:12 PM
     
    • Like
    Reactions: Robert knox

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    Mehe mai godak un boru karanne Hari dial akak hoyala wishnu agora ya da ganin aye Hari

    Ehema kiyanna epa math mulin trust kale na
    ------ Post added on Dec 23, 2022 at 2:12 PM
    apala kiyanne pawu pala dena eka ban. yantharen owa wens krnna ba

    Eerashtaka reddak gana dana gaththe naththan ubata oka gana gaanak wath nanee...... boru baila wiswasa nokara hitapan bn..... ayyoooo ubalath......
    man oka danagatte sathi thunakata kalin. ewunta mata aurudu ganaka idan prashna. athithe baladdi mata senasuru erashtake patan gatta dawase idan thamai prashna awith thiyenne
    ------ Post added on Dec 23, 2022 at 2:23 PM
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,611
    2
    1,783
    113
    On a Cloud
    apala kiyanne pawu pala dena eka ban. yantharen owa wens krnna ba
    Machan... Jothishya harida ethakota yanthra wlata wada.. dekama eka boru gode thama bn....

    man oka danagatte sathi thunakata kalin. ewunta mata aurudu ganaka idan prashna. athithe baladdi mata senasuru erashtake patan gatta dawase idan thamai prashna awith thiyenne
    ------ Post added on Dec 23, 2022 at 2:23 PM
    oya kiyana dawasen kardara iwara unoth aththtama hodai... naththan? eeta passeth sadakalika sathuta witharada duk nadda?
     
    • Like
    Reactions: Robert knox

    nidarsha91

    Well-known member
  • Eerashtaka reddak gana dana gaththe naththan ubata oka gana gaanak wath nanee...... boru baila wiswasa nokara hitapan bn..... ayyoooo ubalath......
    ඒරාශ්ටකේ ගැන දැන ගත්තෙ නැත්තන් වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව වෙනම ඔලුවෙ අමාරුවක් එනව බන්. දැන් මූ දන්නව මූට මෙහෙම වෙන්නෙ ඇයි කියල. හුගාක් උන් ජීවිතේ නැත්තටම නැතිවෙන්නෙ එහෙම වුණාමයි. ඒත් කාල වකවානු දැනගත්තම බලාපොරොත්තුවක් එනව. මූ ධනු නිසා, කොල්ලෙක් නිසයි මූට මෙහෙම. කෙල්ලෙක් වුණා නම්, පොඩි නිදහසක් මේ වෙද්දි දැනිල. මූට නං තව ටිකාක් ඉන්න වෙනවා. කෙල්ල එහෙමත් යන්න ඇති. ඒත් ගේම ගහගනින්. දැන් උඹට කොච්චර වුණත් පාර හැදීගෙනනෙ එන්නෙ.