සෙනසුරු මාරුව අතළඟ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කසාද බැන්දේ කල් ගිහින්ද? දැන ගැනීම පිණිස අහන්නේ 🙂
    තවම අවුරුදු 06 - පොඩී

    ඔයා කේන්ද්‍ර බලන්න දන්නවා ද?
    (එයා අසනීප තත්ත්වයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ )
     
    • Like
    Reactions: Galvatron

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    තවම අවුරුදු 06 - පොඩී

    ඔයා කේන්ද්‍ර බලන්න දන්නවා ද?
    (එයා අසනීප තත්ත්වයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ )
    එහම ලොකුවට දන්නේ නෑ බං...මටත් ඔය රවි සිකුරු යෝගය තියෙනවා..
     
    • Like
    Reactions: Galvatron

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඡන්දේ ඉල්ලන එක තමයි හොඳම වැඩේ, මහණ වෙන්නේ නැත්තන්.

    ඔයා කේන්ද්‍ර බලන්න දන්න කෙනෙක් ද ?

    (එයා අසනීපයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ... පවු හුඟක් දුකින්)
     
    • Like
    Reactions: Galvatron

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔයා කේන්ද්‍ර බලන්න දන්න කෙනෙක් ද ?

    (එයා අසනීපයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ... පවු හුඟක් දුකින්)
    ශාරීරිකද මානසික ද? මටත් සෙනසුරු තිබුනා අවුරුදු 19 ක්.
     
    • Like
    Reactions: Galvatron

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ශාරීරිකද මානසික ද? මටත් සෙනසුරු තිබුනා අවුරුදු 19 ක්.
    ශාරීරික අසනීප තත්ත්වයක් තියෙනකොට මානසිකවත් විඳවනවනෙ ...

    19 කියන්නෙ දශාව ද ?

    මම අහල තියෙනව සමහර අයට සෙනසුරු ගෙන් රාජයෝග තියෙනවා කියලා. ...එතකොට සෙනසුරු දශාව හරිම හොඳයි ලු. හැබැයි ඉවර වෙද්දී හැමදේම නැතිවෙනව ලු
     
    • Like
    Reactions: Galvatron

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මිතුන ධනු හිමියනි, තොපිට ලග්න ඒරාශ්ටකයෙන් ඇතිවුන නරක ප්රතිපල මොනවද? ගොඩක් අයගෙ හොදනම නැතිවෙල කවුරුවත් ගනන් ගන්නෙ නැතිව යනවලු නේද?
    ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හෙනහුරාගෙ මල්ලි ආව 2019
    හෙනහුරයි, මල්ලියි සෙට් එකම අකුලගෙන මාරුවුනා 2022....
    දැන් ආයෙ එනවලුද...?? එහෙනං හෙනහුරාට කලින් අපි කොහාට හරි මාරුවෙමු...