
ara man dala tyna video eka balapandan oken mokadda ban wenne,thibbatath wada kela wena seen ekak da![]()
ඔවු නෙ .... හැබැයි රවි තනියම නෙමෙයි සිකුරු ත් ඉන්නවා. .....රවි 12 ද?
4,7,10 මොනවද තියෙන්නේ ?ඔවු නෙ .... හැබැයි රවි තනියම නෙමෙයි සිකුරු ත් ඉන්නවා. .....
4 7 10 තුනේම මොකුත්ම නෑ4,7,10 මොනවද තියෙන්නේ ?
කසාද බැන්දේ කල් ගිහින්ද? දැන ගැනීම පිණිස අහන්නේඔවු නෙ .... හැබැයි රවි තනියම නෙමෙයි සිකුරු ත් ඉන්නවා. .....
තවම අවුරුදු 06 - පොඩීකසාද බැන්දේ කල් ගිහින්ද? දැන ගැනීම පිණිස අහන්නේ![]()
එහම ලොකුවට දන්නේ නෑ බං...මටත් ඔය රවි සිකුරු යෝගය තියෙනවා..තවම අවුරුදු 06 - පොඩී
ඔයා කේන්ද්‍ර බලන්න දන්නවා ද?
(එයා අසනීප තත්ත්වයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ )
ඡන්දේ ඉල්ලන එක තමයි හොඳම වැඩේ, මහණ වෙන්නේ නැත්තන්.4 7 10 තුනේම මොකුත්ම නෑ
ඡන්දේ ඉල්ලන එක තමයි හොඳම වැඩේ, මහණ වෙන්නේ නැත්තන්.
ශාරීරිකද මානසික ද? මටත් සෙනසුරු තිබුනා අවුරුදු 19 ක්.ඔයා කේන්ද්‍ර බලන්න දන්න කෙනෙක් ද ?
(එයා අසනීපයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ... පවු හුඟක් දුකින්)
ශාරීරික අසනීප තත්ත්වයක් තියෙනකොට මානසිකවත් විඳවනවනෙ ...ශාරීරිකද මානසික ද? මටත් සෙනසුරු තිබුනා අවුරුදු 19 ක්.
ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.මිතුන ධනු හිමියනි, තොපිට ලග්න ඒරාශ්ටකයෙන් ඇතිවුන නරක ප්‍රතිපල මොනවද? ගොඩක් අයගෙ හොදනම නැතිවෙල කවුරුවත් ගනන් ගන්නෙ නැතිව යනවලු නේද?
තාම තුන්වේල කාල ඉන්නව නේද