සෙනසුරු මාරුව

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mane ushchika lagne machan :sorry: kohamada eh apala walin galawenne

    අපල වලට කරන්න ඕන ඒවා මම ත්‍රෙඩ් එකක් දැම්මා ඒක නම්හොයා ගන්න නෑ මගේ බ්ලොග් එකේ ශනිඒරාෂ්ඨකයට ප්‍රථිකර්ම කියලා දාලා ඇති ඒ පෝස්ට් එකම
    මේෂ

    මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා

    අපල වලට කරන්න ඕන ඒවා මම ත්‍රෙඩ් එකක් දැම්මා ඒක නම්හොයා ගන්න නෑ මගේ බ්ලොග් එකේ ශනිඒරාෂ්ඨකයට ප්‍රථිකර්ම කියලා දාලා ඇති ඒ පෝස්ට් එකම

    dhanu mage lagnaya,,thiyena ewa dakkamath baya hithenawaa.mewain galawena monawadha karanna ona ?kawada wenakam oka thiyedha ?

    Anyway good post ,,rep heta dhennam

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඔයාට පටන් ගත්තා විතරයි 2 1/2 අසුභ 2 1/2ක් මද්‍ය්ම 2 1/2ක් සුබ පල දෙයි..(හඳහන අනුව තීරනය වෙන්නේ)

    මම මකර බං.. :dull:

    ඉතින් හොඳයිනේ උඹට
     
    • Like
    Reactions: kash123

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    signshop

    Well-known member
  • May 30, 2011
    12,173
    8,878
    113
    Dubai

    මෙම සෙනසුරු මාරුවෙන් සිදුවන අපල උපද්‍රව හා පීඩාවන්ගෙන් අත්මිදීමට අප දැන් සිටම සූදානම් විය යුතුය. ඒ සඳහා විවිධ වූ ශාන්ති කර්ම අතර ශබ්ද ශාස්ත්‍රයට අයත් සෙත්කවියට හිමිවන්නේ අති ප්‍රබල ස්ථානයකි. මෙම අපල දුරු කර ගැනීමට අප වහ වහා සූදානම් විය යුතුමය. එසේ නම් අපල සමනය වීම සඳහා නොවරදින අති ප්‍රබල හා නිවැරැදි ගණ පිහිටුවා රචනාකරන ලද බලවත් හා ක්ෂණික ප්‍රතිඵල සහිත මෙම විශේෂ සෙත්කවි රත්නය ඔබත් පහත සඳහන් වත් පිළිවෙත් අනුව පුර පක්ෂයේ දින 7ක කාලයක් එනම් 2014 නොවැම්බර් 01 වැනි සෙනසුරාදා සිට ඉදිරියට දින 7ක කාලයක් සවස 6ත් රාත්‍රි 8. 27ත් අතර කාලය තුළ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ඉදිරිපිටදී 7 වර බැගින් තම තමන් විසින් ගායනා කරන්න. මුල් දිනයේ හා අවසන් දිනයේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ උදෙසා පලතුරු හා කැවිලි පූජාවක් පවත්වන්න. ගායනා කරන සෑම දිනකම ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා අංගසම්පූර්ණ බෝධි පූජාවක් පවත්වා තමා රැස්කරගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ උදෙසා අනුමෝදන් කරන්න. මෙම දිනවල හැකි පමණ නිර්මාංස වන්න. අසරණයන්ට, රෝගීන්ට අබාධිතයන්ට ඇප උපස්ථාන කරන්න. ධාර්මිකව ජීවත් වන්න. විශේෂයෙන්ම සෙනසුරු මාරුව සිදුවන නොවැම්බර් 02 වන ඉරිදා දින රාත්‍රි 9.05ට පමණ මෙම සෙත් කවිය ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ඉදිරිපිට දී ගායනා කිරීම තුළින් ඔබට අති ප්‍රබල සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය.

    පතන බුදුබව සසුන සුරකින ලොවෙහිම දිදුලන සැපත සලසන
    තවන සත දුක නිවන මහවෙනු දෙවිඳ ගුරුළිඳු අසුන හොබවන
    පෙළන සෙනසුරු අරිටු ග්‍රහදෝස දුරැර සහනය සුවය සමඟින
    සරණ යහපත පවුලෙ සැමහට මෙමට ගෙනදෙනු මැනවි හැම දින

    මවුබිම පත්තෙරෙන් ඉස්සුවේ

    Full Article:
    http://www.mawbima.lk/84-71301-news-detail.html

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    rj2r2b.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නැකැත් රාල;17329071 said:
    එහෙනම් ජිල්මාට් එකක් දාලා ගෙදර කැමති කරවගනියි වගේ
    Jillmart danna deyak na ban.. degolloma kemati wedding eka ganna witarai tiyenne.. ita kalin mona maralayak kadan wetei da kiyala hithuwe :rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ආතල් ටැග් එක
    Happoooooooooooiii mesha :baffled:
    :dull: ඒරාෂ්ඨක වලට පිලියම් මම දාලා ඇති ඒක බලපන්

    මෙම සෙනසුරු මාරුවෙන් සිදුවන අපල උපද්‍රව හා පීඩාවන්ගෙන් අත්මිදීමට අප දැන් සිටම සූදානම් විය යුතුය. ඒ සඳහා විවිධ වූ ශාන්ති කර්ම අතර ශබ්ද ශාස්ත්‍රයට අයත් සෙත්කවියට හිමිවන්නේ අති ප්‍රබල ස්ථානයකි. මෙම අපල දුරු කර ගැනීමට අප වහ වහා සූදානම් විය යුතුමය. එසේ නම් අපල සමනය වීම සඳහා නොවරදින අති ප්‍රබල හා නිවැරැදි ගණ පිහිටුවා රචනාකරන ලද බලවත් හා ක්ෂණික ප්‍රතිඵල සහිත මෙම විශේෂ සෙත්කවි රත්නය ඔබත් පහත සඳහන් වත් පිළිවෙත් අනුව පුර පක්ෂයේ දින 7ක කාලයක් එනම් 2014 නොවැම්බර් 01 වැනි සෙනසුරාදා සිට ඉදිරියට දින 7ක කාලයක් සවස 6ත් රාත්‍රි 8. 27ත් අතර කාලය තුළ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ඉදිරිපිටදී 7 වර බැගින් තම තමන් විසින් ගායනා කරන්න. මුල් දිනයේ හා අවසන් දිනයේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ උදෙසා පලතුරු හා කැවිලි පූජාවක් පවත්වන්න. ගායනා කරන සෑම දිනකම ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා අංගසම්පූර්ණ බෝධි පූජාවක් පවත්වා තමා රැස්කරගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ උදෙසා අනුමෝදන් කරන්න. මෙම දිනවල හැකි පමණ නිර්මාංස වන්න. අසරණයන්ට, රෝගීන්ට අබාධිතයන්ට ඇප උපස්ථාන කරන්න. ධාර්මිකව ජීවත් වන්න. විශේෂයෙන්ම සෙනසුරු මාරුව සිදුවන නොවැම්බර් 02 වන ඉරිදා දින රාත්‍රි 9.05ට පමණ මෙම සෙත් කවිය ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ඉදිරිපිට දී ගායනා කිරීම තුළින් ඔබට අති ප්‍රබල සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය.

    පතන බුදුබව සසුන සුරකින ලොවෙහිම දිදුලන සැපත සලසන
    තවන සත දුක නිවන මහවෙනු දෙවිඳ ගුරුළිඳු අසුන හොබවන
    පෙළන සෙනසුරු අරිටු ග්‍රහදෝස දුරැර සහනය සුවය සමඟින
    සරණ යහපත පවුලෙ සැමහට මෙමට ගෙනදෙනු මැනවි හැම දින

    මවුබිම පත්තෙරෙන් ඉස්සුවේ

    Full Article:
    http://www.mawbima.lk/84-71301-news-detail.html

    වටිනවා මචන් මේක 5+