mane ushchika lagne machankohamada eh apala walin galawenne
මේෂ
මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා
dhanu mage lagnaya,,thiyena ewa dakkamath baya hithenawaa.mewain galawena monawadha karanna ona ?kawada wenakam oka thiyedha ?
Anyway good post ,,rep heta dhennam
You have given out too much Reputation in the last 24 hours, try again later.
මම මකර බං..
hamadama wage hugak ayata wadagath wena nulak, thank macho
එල එලහෙනහුරු bump
මකර හොඳයි
කුම්භ වලට අවුල් නේද![]()

mahinda තමා හෙනහුරා(මාගෙ ටැග්ගුවක් නොවෙ)

අපොයි නැවත් ලේ වැගිරීමක් නම් එපා..
නමුත් කැරලි ඇතිවෙන සීන් එකක් තියෙන්නේ..mamai kellai dennama mithuna.. mona mona dewal walata muna denna weida manda..![]()
mewa kiyawala kawruth maanasikawa watenna nan epa.therumak na
Machan kawada wenakan senasuru maruwa thienawada?
Jillmart danna deyak na ban.. degolloma kemati wedding eka ganna witarai tiyenne.. ita kalin mona maralayak kadan wetei da kiyala hithuweනැකැත් රාල;17329071 said:එහෙනම් ජිල්මාට් එකක් දාලා ගෙදර කැමති කරවගනියි වගේ

Happoooooooooooiii mesha![]()
ඒරාෂ්ඨක වලට පිලියම් මම දාලා ඇති ඒක බලපන්
මෙම සෙනසුරු මාරුවෙන් සිදුවන අපල උපද්‍රව හා පීඩාවන්ගෙන් අත්මිදීමට අප දැන් සිටම සූදානම් විය යුතුය. ඒ සඳහා විවිධ වූ ශාන්ති කර්ම අතර ශබ්ද ශාස්ත්‍රයට අයත් සෙත්කවියට හිමිවන්නේ අති ප්‍රබල ස්ථානයකි. මෙම අපල දුරු කර ගැනීමට අප වහ වහා සූදානම් විය යුතුමය. එසේ නම් අපල සමනය වීම සඳහා නොවරදින අති ප්‍රබල හා නිවැරැදි ගණ පිහිටුවා රචනාකරන ලද බලවත් හා ක්ෂණික ප්‍රතිඵල සහිත මෙම විශේෂ සෙත්කවි රත්නය ඔබත් පහත සඳහන් වත් පිළිවෙත් අනුව පුර පක්ෂයේ දින 7ක කාලයක් එනම් 2014 නොවැම්බර් 01 වැනි සෙනසුරාදා සිට ඉදිරියට දින 7ක කාලයක් සවස 6ත් රාත්‍රි 8. 27ත් අතර කාලය තුළ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ඉදිරිපිටදී 7 වර බැගින් තම තමන් විසින් ගායනා කරන්න. මුල් දිනයේ හා අවසන් දිනයේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ උදෙසා පලතුරු හා කැවිලි පූජාවක් පවත්වන්න. ගායනා කරන සෑම දිනකම ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා අංගසම්පූර්ණ බෝධි පූජාවක් පවත්වා තමා රැස්කරගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ උදෙසා අනුමෝදන් කරන්න. මෙම දිනවල හැකි පමණ නිර්මාංස වන්න. අසරණයන්ට, රෝගීන්ට අබාධිතයන්ට ඇප උපස්ථාන කරන්න. ධාර්මිකව ජීවත් වන්න. විශේෂයෙන්ම සෙනසුරු මාරුව සිදුවන නොවැම්බර් 02 වන ඉරිදා දින රාත්‍රි 9.05ට පමණ මෙම සෙත් කවිය ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේ ඉදිරිපිට දී ගායනා කිරීම තුළින් ඔබට අති ප්‍රබල සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය.
පතන බුදුබව සසුන සුරකින ලොවෙහිම දිදුලන සැපත සලසන
තවන සත දුක නිවන මහවෙනු දෙවිඳ ගුරුළිඳු අසුන හොබවන
පෙළන සෙනසුරු අරිටු ග්‍රහදෝස දුරැර සහනය සුවය සමඟින
සරණ යහපත පවුලෙ සැමහට මෙමට ගෙනදෙනු මැනවි හැම දින
මවුබිම පත්තෙරෙන් ඉස්සුවේ
Full Article:
http://www.mawbima.lk/84-71301-news-detail.html