සෙන්ටිග්‍රේඩ්ස්

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes:
    උදයගේ වොයිස් එක මරු , අනිත් එක උදයට බය නැතුව ලයිව් පර්ෆෝම් කරන්න පුලුවන් කිසිම ඕඩියෝ ඉෆෙක්ට් එකක් නැතුව.
    උගේ ලයිව් සින්දු කියන ඒවා මාරම ගති.

    ishan thama hoda bn
    voice eka lassanai uge amuthu feeling ekak enawa song ekata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ... මේ අර ගස් ලබු දාලා , ලබු කිරිබත් හදපු එකානේ තුන් වේලටම කන්න.

    මොක ලබු නොදා ලබු කිරිබත් හදන්නෙ කොහොමද... :rofl::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :lol::lol:

    ඕකුන් එලකිරි එකේ උන්ගේ ඇල්බම් එකක ප්‍රමෝශන් එකක් කරා.
    උරුමය එකද මන්දා , මට නම මතක නෑ.
    ඒ කාලේ උන්ට ඇඩ්මින් රයිට්ස් දීලා තිබ්බා මට මතක විදියට.
    උන්ගේ ප්‍රමෝශන් එක අස්සේ මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දුන්නා එලකිරි එකේ උන්ට ත්‍රේඩ් එකක් දාලා.
    ඊට පස්සේ මුන් මාව බෑන් කරා එලකිරි එකෙන්.

    මිහිරි මතක හද රැදෙ :yes::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ෆේක් එකෙක් නෙවෙයි
    මම ඌව ඇත්තටම දන්න එකෙක් :yes::D

    ඌ ෆේක් නෙමේ :yes: ඌට ෆේක් නැ කියන්ඩ බැනෙ.. ;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rottweiler ballek hambuna bn illuweth nathuwa
    munta bari weida bn waththe eka thanaka jara karanna ugannanna

    අකිලයගෙන් ගැලපෙන ප්‍රශ්නෙ අහල තියෙනෙ, මම ඒ කලෙම දැන ගත්ත අකිලට බල්ලො එක්ක රිලේශන්සිප් එකක් තියෙනව කියල.. :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සෙන්ටිලා උදය යවලා කෙලවගත්තා අපරාදේ.
    සෙන්ටිල යැවුවේ නැහැ බන්
    උදය කාරයා කොහොමත් දන්න කාලේ ඉඳලා වෙනම හිටියේ
    ෂෝ එකකට ගියත් ඌ වෙනම අයිනක් ගහලා හිටියේ
    හැම මගුලටම උගේ ගෑණි පස්සෙන් ගියා
    ගෑණි කිව්ව නිසා තමයි ඌ සෙන්ටි දාලා ගියේ
    හැබැයි ඌ උගේ දක්ෂතාවයෙන් ගේමක් ගැහුවා:yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සෙන්ටිල යැවුවේ නැහැ බන්
    උදය කාරයා කොහොමත් දන්න කාලේ ඉඳලා වෙනම හිටියේ
    ෂෝ එකකට ගියත් ඌ වෙනම අයිනක් ගහලා හිටියේ
    හැම මගුලටම උගේ ගෑණි පස්සෙන් ගියා
    ගෑණි කිව්ව නිසා තමයි ඌ සෙන්ටි දාලා ගියේ
    හැබැයි ඌ උගේ දක්ෂතාවයෙන් ගේමක් ගැහුවා:yes:

    මට ආරංචි උනේ උන්ගේ ලීඩර් උදයට ඕන වෙලා සෙට් එකම අකමැති නිසා උදය අයින් උනා කියලා :rolleyes:

    කොහොම කලත් මුන්ගේ වොයිස් එකක් එකකට කනෙක්ට් වෙලා වගේ තියෙන්නේ උදය + ඉෂාන් දෙක එකට තිබ්බොත් විතරයි ලස්සන මට නං උදය තනියම ගහපු සින්දු ටික බුට් යන නිසා හිට් උනා මිසක් කලින් සෙට් එක එකට කරපු ඇල්බම් එක්ක ගත්තම තනියම සෙට් වෙන්නේ නෑ :sorry: ( පැහැසර , සිත සැලුනා , රුසිරි , හීන අතරින් , සුළඟ සේ පාවී ( මන් පට්ට ආසයි මේකට :love: ) මේවගේ ආයේ එන එකක් නෑ :))
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට ආරංචි උනේ උන්ගේ ලීඩර් උදයට ඕන වෙලා සෙට් එකම අකමැති නිසා උදය අයින් උනා කියලා :rolleyes:

    කොහොම කලත් මුන්ගේ වොයිස් එකක් එකකට කනෙක්ට් වෙලා වගේ තියෙන්නේ උදය + ඉෂාන් දෙක එකට තිබ්බොත් විතරයි ලස්සන මට නං උදය තනියම ගහපු සින්දු ටික බුට් යන නිසා හිට් උනා මිසක් කලින් සෙට් එක එකට කරපු ඇල්බම් එක්ක ගත්තම තනියම සෙට් වෙන්නේ නෑ :sorry: ( පැහැසර , සිත සැලුනා , රුසිරි , හීන අතරින් , සුළඟ සේ පාවී ( මන් පට්ට ආසයි මේකට :love: ) මේවගේ ආයේ එන එකක් නෑ :))
    ඔව් මචන් උන් දෙන්න එකට වොයිස් කරනකොට තමයි පට්ට
    අලුතින් ආපු එක සෙට් වෙන්නෙ නැහැ
    උදය කාරයා කියන අඩන මගුල් මම අහනනෙම නැහැ බන්
    ඌ අර කොන්ඩ ස්ටයිල් කරලා ගොන් ආතල් දෙන්න ගත්තා දැන් පෙන්න නැහැ
    දැන් සිංදු කියන එක පැත්තක තියලා ෂෙයාර් මාකර්ට් එකේ ඉන්නවා ඌ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මචන් උන් දෙන්න එකට වොයිස් කරනකොට තමයි පට්ට
    අලුතින් ආපු එක සෙට් වෙන්නෙ නැහැ
    උදය කාරයා කියන අඩන මගුල් මම අහනනෙම නැහැ බන්
    ඌ අර කොන්ඩ ස්ටයිල් කරලා ගොන් ආතල් දෙන්න ගත්තා දැන් පෙන්න නැහැ
    දැන් සිංදු කියන එක පැත්තක තියලා ෂෙයාර් මාකර්ට් එකේ ඉන්නවා ඌ

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    rottweiler ballek hambuna bn illuweth nathuwa
    munta bari weida bn waththe eka thanaka jara karanna ugannanna

    බල්ලෙක් ප්‍රධාන ලෙස ජරා කරන්නේ අවස්තා තුනක මචන්.
    ජරා කරනවා කිව්වේ බොක , චූ දෙකටම.

    කෑම කාලා ඉවර උනාම .
    නිදාගෙන නැගිට්ටාම.
    සෙල්ලම් කරලා ඉවර උනාම.

    ඔය වෙලාවල් බලලා ඌව එලියට එක්කන් ගිහින් ඌත් එක්ක ඉදපන් ඌ ජරා කරලා ඉවර වෙනකම්.
    ඔය වැඩේ සතියක් කරපන් හරියට.
    ඊට පස්සේ ඌ විසින්ම තනියෙන් එලියට යනවා ජරා කරන්න ඕන උනාම.

    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    බල්ලෙක් ප්‍රධාන ලෙස ජරා කරන්නේ අවස්තා තුනක මචන්.
    ජරා කරනවා කිව්වේ බොක , චූ දෙකටම.

    කෑම කාලා ඉවර උනාම .
    නිදාගෙන නැගිට්ටාම.
    සෙල්ලම් කරලා ඉවර උනාම.

    ඔය වෙලාවල් බලලා ඌව එලියට එක්කන් ගිහින් ඌත් එක්ක ඉදපන් ඌ ජරා කරලා ඉවර වෙනකම්.
    ඔය වැඩේ සතියක් කරපන් හරියට.
    ඊට පස්සේ ඌ විසින්ම තනියෙන් එලියට යනවා ජරා කරන්න ඕන උනාම.

    ado thanks
    un nikan inna welawatath ehema karanwane bn?
    anika tappe gahala tiyenne watetama ekai cn eka
    podi ekek innawa gedara hapaida kiyalath bayai bn prashna kotiyai
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මචන් උන් දෙන්න එකට වොයිස් කරනකොට තමයි පට්ට
    අලුතින් ආපු එක සෙට් වෙන්නෙ නැහැ
    උදය කාරයා කියන අඩන මගුල් මම අහනනෙම නැහැ බන්
    ඌ අර කොන්ඩ ස්ටයිල් කරලා ගොන් ආතල් දෙන්න ගත්තා දැන් පෙන්න නැහැ
    දැන් සිංදු කියන එක පැත්තක තියලා ෂෙයාර් මාකර්ට් එකේ ඉන්නවා ඌ

    thusith ge music tikath ewata galapuna bn
    uge solo ewa nam nahen adana reddwal