සෙන්පති අඩවිය තියෙනවද??

nooby

Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    සෙන්පති අඩවිය තියෙනවද??

    උබල ලග සෙන්පති අඩවිය කාටුන් එක තියෙනවා නම් දාපන්කෝ. හැබැයි සින්හල හඩ කවපු එක තමා ඕනේ.
     
    • Like
    Reactions: other guy

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අර නරියෙක් ඉන්න එක නේද.?
    සිල්වාන් ද කොහෙද නම..:oo:

    :confused: eka wena ekak neda mata matak wenne na.
    meka athal cartoon eka swarnawahniye gye. Nasarani , Sinamaris, Attara appu ehema hitiye :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    කොහොම හරි ඕකෙ දෙබසකට දවසක් මට හුස්ම අල්ලන්න නැති වෙන්න හිනා ගියා බන්.. වෙන එක කාටුන් එකකට වත් එහෙම හිනා ගිහින් නෑ :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    අර නරියෙක් ඉන්න එක නේද.?
    සිල්වාන් ද කොහෙද නම..:oo:


    na machan eka nemei

    hqdefault.jpg

     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    කොහොම හරි ඕකෙ දෙබසකට දවසක් මට හුස්ම අල්ලන්න නැති වෙන්න හිනා ගියා බන්.. වෙන එක කාටුන් එකකට වත් එහෙම හිනා ගිහින් නෑ :lol:

    ඔව් ඕයි පුල් ආතල්