සෙනෙහෙබර ඕෂදි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇප නැතුව ගෙදර යවමු.....


    87575499_3801501189923624_8013966743028367360_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    picgifs-cry-4.gif


    ටොයියෝ අඬවන්න එපා
    ආයිබෝං...

    දැම්ම ඕවා ඔට්ටු නෑ....
    ලකුණක් හොයාගන්නකන් ඉඳලම, ප්‍රචාරක ව්‍යාපාරය පටන්න...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් මෙයා මහත වැඩි


    එහෙම එකක් නෑ බන්... මිනිස්සු මැශිමන්ට් දීලා හදන්න පුළුවන්ද ඕන ඕන සයිස් එකට...? අනික මහජන සේවයට මහත අවුලක් නෑ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ අපේනේ අපිට ඕන කෙනාට දෙනවා...:)මෙයා නම් ලස්සන මදි...:sorry:

    චන්දෙ ඉල්ලලා දිනුවොත් හැඩවෙලා එයි මතකනේ හිරුනිකා චන්දෙ ඉලන්න කලින් කොහොමද දැන් කොහොමද :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    චන්දෙ ඉල්ලලා දිනුවොත් හැඩවෙලා එයි මතකනේ හිරුනිකා චන්දෙ ඉලන්න කලින් කොහොමද දැන් කොහොමද :P


    බලන්න ඒ දැරිවිගෙ හැදියාව...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    picgifs-cry-4.gif


    ටොයියෝ අඬවන්න එපා
    ආයිබෝං...

    දැම්ම ඕවා ඔට්ටු නෑ....
    ලකුණක් හොයාගන්නකන් ඉඳලම, ප්‍රචාරක ව්‍යාපාරය පටන්න...

    රනිල් හාමුගේ වැඩ තමයි ඉතින්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක චන්දයක් දෙන්න එපා ඕකුන්ට :yes:

    මෙච්චර කියලත් මුන්ව Parliment යැව්වොත් system change එක රෝල් කරලා රන්ජට දෙන්න ඕනේ back side වලට use කරන්න
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුන් සෙට් එකම පරදියි..
    හැබැයි මුනුත් දිනුවොත් නම් චන්ද දායකයා හැදිලා නෑ.. කවදාවත් මේ රට හදන්නත් බැරිවෙයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙච්චර කියලත් මුන්ව Parliment යැව්වොත් system change එක රෝල් කරලා රන්ජට දෙන්න ඕනේ back side වලට use කරන්න
    ඔය උඩ දාගෙන ආවට දිනන්න බෑ :yes: පබා එහෙම නං ජනප්‍රියත්වේ උඩම ඉන්න කාලේ නෙ චන්දෙට ආවේ. මෙයාලව දැන් මිනිස්සුන්ට මතකත් නෑ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Iyaa. Habai me gani elect unoth Badulle inna pohottu karayo nam gon bandina kanu. :angry:


    ඒවා කියන්න බැහැ බන්
    බලපන්කො ලංකාවේ උගත්තු ඉන්නවා කියන ගම්පහෙන් පාර්ලිමන්ට් එකට යන උන්
    ගොන් හරක් වැඩිම මනාපෙන් යවන්නේ
    මටම ලැජ්ජයි ගම්පහ සිංහලයෙක් විදිහට
    එහෙම එකේ බදුල්ලෙන් ඕකි දිනුවොත් පුදුම වෙන්නත් එපා