හෙළයෙක්;18378449 said:You must spread some Reputation around before giving it to maxboysl again.
passe welawaka denan![]()
උබලා ඒ කියන දෙය හිතන සිතුවිල්ල කවද හරි ඒ මිනිසුන්ට යහපතක් කරයිකාටද රනියට?


රණවිරුවොත් මෙහෙම කියද්දී අද අපේ උන් කියන්නේ
කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයෝ
හිනා වේවි හරි සතුටින්
අපි මැරුණොත් උඹලගෙ අය
උඩ පැන පැන සතුටු වේවි
උඹත් නොමැරි අපිත් නොමැරි
අපි දෙගොල්ලො හිනාවෙන්නේ
කවදද කුංජන්??
(කුංජන් යනු කොටි සාමාජිකයෙකි)
උබ හොරා කියල හිතන මිනිහට කියපන්. උබට උබ හොර කියල හිතෙනවනම් උබටම කියගනින්. මම හොර කියල හිතෙනවනම් මට කියපන්![]()
Oyata wadak nane!![]()

මොකක්ද ශෙනික් මේ කරගත්ත අපරාදේ![]()

රණවිරුවොත් මෙහෙම කියද්දී අද අපේ උන් කියන්නේ
කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයෝ
හිනා වේවි හරි සතුටින්
අපි මැරුණොත් උඹලගෙ අය
උඩ පැන පැන සතුටු වේවි
උඹත් නොමැරි අපිත් නොමැරි
අපි දෙගොල්ලො හිනාවෙන්නේ
කවදද කුංජන්??
(කුංජන් යනු කොටි සාමාජිකයෙකි)
යුද්ධේ ඇත්තට කරපු මිනිස්සු මිසක් ඉන්ටනෙට් එකෙන් කොටි මරපු කීබෝඩ් වීරයෝ ඒකෙ අමාරුව දන්නේ නෑනේ බං

මේක ලියපු එකෙනා NGO කාරයෙක් විජාතික ඔත්තු කාරයෙක්.
මේකේ ඉනේ කීබෝර්ඩ් එකෙන් මොරාල් එක නග්ගන ජාතික විඉර සෙබළුනට මේක ලොකු නින්දාවක්

Meeka magee maama uthure lindaka liyala tiyenawa dekapu kawiyak. Ihala niladhhareenta tiyena boru selakillata gahapu siraa kawiyak.
උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපිට
කොටි ගහල මදි තොපිට

