සෙම්ප්රතිෂ්යාව

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සෙම්ප්රතිෂ්යාව

    specialist doctor knkge name 1k kiyanna sahodarawaruni..හැම තිස්සෙම චුරැ චුරැව ඇති වෙලා ඉන්නේ.:sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තොට පීනසේ, පිනසෙට බෙහෙත් ගනින්, මතක ඇතුව පිලිගත් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගනින්, නැත්තන් ගෙම්බිරිස්සාවට උබව ඔපරේෂන් කරන්නත් බැරි නැහැ.

    මටත් ඕක තිබුනා හැබැයි ගෙවල් ලඟ ඩොකා දුන්නා පෙත්තක් මාස 4ක් 5ක් විතර බිව්වා රෑට එකගානේ, ඇස්වහක් කටවහක් නැහැ පුතී අයිත් මේ වෙනකන් නො කතා, හෙම්බිරිස්සව නම් ඉදලා හිටලා හැදෙනවා, බට් දිනපතා චුරු චුරුවනම් නැහැ. ඕන වෙලාවක පින්නට් වැස්සට එලියට යන්න ඇහැකි දැන් මට.
     
    • Like
    Reactions: King kekille

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    me dawaswala virus ekakuth tianawa ape okkotama hadila inne mtanm epama wela tianne naannath naha beheth beewa adu une nah thama
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    තොට පීනසේ, පිනසෙට බෙහෙත් ගනින්, මතක ඇතුව පිලිගත් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගනින්, නැත්තන් ගෙම්බිරිස්සාවට උබව ඔපරේෂන් කරන්නත් බැරි නැහැ.

    මටත් ඕක තිබුනා හැබැයි ගෙවල් ලඟ ඩොකා දුන්නා පෙත්තක් මාස 4ක් 5ක් විතර බිව්වා රෑට එකගානේ, ඇස්වහක් කටවහක් නැහැ පුතී අයිත් මේ වෙනකන් නො කතා, හෙම්බිරිස්සව නම් ඉදලා හිටලා හැදෙනවා, බට් දිනපතා චුරු චුරුවනම් නැහැ. ඕන වෙලාවක පින්නට් වැස්සට එලියට යන්න ඇහැකි දැන් මට.

    මොකක්ද පුතී බෙහෙත..... මටත් කියහන්කෝ.....
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඩොකා ලියපු කොලේ හොයලා දානකන් හිටු

    කව්ද මචෝ දොස්තර ? එයා කොහෙද ඉන්නේ ? මාත් මාස 3ක් වගේ එකක් බිව්වා. එතකන් OK. මාස 5 කට විතර පස්සේ ආයෙත් තිබුන තත්වයටම ආවා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    haffata..matath oya prashnemai thiyenne..specialistlagenuth gaththa eth hariyanne na..beheth iwara una gaman aye hadenawa :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    බන්දු ගුණසිංහ
    හොදය වැඩිය නාස්ති කරන්නෙත්නෑ .. අපහු එන්න එන්නබේත් දෙන්නෙත් නෑ.. එකපාරින් දෙපරින් ඉවරය්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    තොට පීනසේ, පිනසෙට බෙහෙත් ගනින්, මතක ඇතුව පිලිගත් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගනින්, නැත්තන් ගෙම්බිරිස්සාවට උබව ඔපරේෂන් කරන්නත් බැරි නැහැ.

    මටත් ඕක තිබුනා හැබැයි ගෙවල් ලඟ ඩොකා දුන්නා පෙත්තක් මාස 4ක් 5ක් විතර බිව්වා රෑට එකගානේ, ඇස්වහක් කටවහක් නැහැ පුතී අයිත් මේ වෙනකන් නො කතා, හෙම්බිරිස්සව නම් ඉදලා හිටලා හැදෙනවා, බට් දිනපතා චුරු චුරුවනම් නැහැ. ඕන වෙලාවක පින්නට් වැස්සට එලියට යන්න ඇහැකි දැන් මට.

    Maru nehhh??? Doctor ge name plz
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    wow..helpful post 4 all

    mama nam enakotama CITRIZINE podi peththen bagayak bonawa raa'ta nida ganna kalin+ 2panadol
    echcharai...hoda wenawa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    matath pinase thibuna . ita passe mama udeta exercise karanna gaththa. masa 2k yaddi pinase hodauna. dan awruddakin withara hembirisawakwath hadune naha