සෙම්ප්රතිෂ්යාව
specialist doctor knkge name 1k kiyanna sahodarawaruni..හැම තිස්සෙම චුරැ චුරැව ඇති වෙලා ඉන්නේ.

තොට පීනසේ, පිනසෙට බෙහෙත් ගනින්, මතක ඇතුව පිලිගත් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගනින්, නැත්තන් ගෙම්බිරිස්සාවට උබව ඔපරේෂන් කරන්නත් බැරි නැහැ.
මටත් ඕක තිබුනා හැබැයි ගෙවල් ලඟ ඩොකා දුන්නා පෙත්තක් මාස 4ක් 5ක් විතර බිව්වා රෑට එකගානේ, ඇස්වහක් කටවහක් නැහැ පුතී අයිත් මේ වෙනකන් නො කතා, හෙම්බිරිස්සව නම් ඉදලා හිටලා හැදෙනවා, බට් දිනපතා චුරු චුරුවනම් නැහැ. ඕන වෙලාවක පින්නට් වැස්සට එලියට යන්න ඇහැකි දැන් මට.
මොකක්ද පුතී බෙහෙත..... මටත් කියහන්කෝ.....
ඩොකා ලියපු කොලේ හොයලා දානකන් හිටු
තොට පීනසේ, පිනසෙට බෙහෙත් ගනින්, මතක ඇතුව පිලිගත් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගනින්, නැත්තන් ගෙම්බිරිස්සාවට උබව ඔපරේෂන් කරන්නත් බැරි නැහැ.
මටත් ඕක තිබුනා හැබැයි ගෙවල් ලඟ ඩොකා දුන්නා පෙත්තක් මාස 4ක් 5ක් විතර බිව්වා රෑට එකගානේ, ඇස්වහක් කටවහක් නැහැ පුතී අයිත් මේ වෙනකන් නො කතා, හෙම්බිරිස්සව නම් ඉදලා හිටලා හැදෙනවා, බට් දිනපතා චුරු චුරුවනම් නැහැ. ඕන වෙලාවක පින්නට් වැස්සට එලියට යන්න ඇහැකි දැන් මට.
Thaama dunne ne banBehetha plz
wow..helpful post 4 all
mama nam enakotama CITRIZINE podi peththen bagayak bonawa raa'ta nida ganna kalin+ 2panadol
echcharai...hoda wenawa