ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා...![]()

ඔතන දැන් හෙන ගසාකෑමක් යන්නෙ... ටිකට් එක රැපයිල් 200 එකෙකුට....


පැටියා;17946281 said:උඹෙ යාලුවොද කොත්තහ් මල්ලිහ් නංගිලා නැත්තං උඹත් උංගෙ කෘෘ එකේද?![]()

උඹ දැක්කෙ කාලෙකින්.
පරණ මෙම්බර්සල දකින්නත් ආසයි.
මොකද කරන්නෙ. උඹ කියපු කතාවනම් ඇත්ත. මටත් ටිකක් අප්සට් සමහර ෆොටෝ දැක්කම.![]()

"ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ."
යකෝ මේ ෆොටෝ වල අර කලිසමක් අදාල නෑ වගේ ටී එක විතරක් ඇදං ඉන්නව වගේ පේන කෙල්ලව දැක්කම බොන්න සෙට් උන උන්ගෙ මෝල කරවෙලා පිස්සු කෙලින එක අහන්න දෙයක්ද බන්..උන්ගේ නෙමෙයි උබලගෙයි වැරැද්ද..මේක ලංකාවනේ බන්..


හොඳ වෙලාවට උඹ ඔන්ලයින් හිටියේ. නැත්තම් මේ ත්‍රෙඩ් එකේ මල මඟුලක් වෙනවා.![]()

මම දැක්ක හැටියේ උට කිව්වා... උඹ දන්නවනේ ඉතිං මේකේ ෆොටෝ දානකොට පරිස්සම් වෙන්න ඕන හැටි...![]()
අම්මෝ ඔව්...



සෝයි කෑලි ටික ඉතින්
ඔය වගේ අය එක්ක කැලේ රිංගනකොට ඉතින් කාට කාටත් මෝල් වෙන එක අහන්නත් දෙයක්යැ
හන්තානේ පැත්තේ යන්න තිබ්බේ![]()

සෝයි කෑලි ටික ඉතින්
ඔය වගේ අය එක්ක කැලේ රිංගනකොට ඉතින් කාට කාටත් මෝල් වෙන එක අහන්නත් දෙයක්යැ
හන්තානේ පැත්තේ යන්න තිබ්බේ![]()
අඩේ මම අඳුනන අපේ ගෙවල් පැත්තේ එකෙකුත් ඉන්නවනේ බොල........
