සෙම්බුවත්ත චාරිකාව

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    සුපිර‍ි ට්‍රිපක් නේ මචං. සිරා පින්තූර ටික.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)

    හොඳ වෙලාවට උඹ ඔන්ලයින් හිටියේ. නැත්තම් මේ ත්‍රෙඩ් එකේ මල මඟුලක් වෙනවා. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔතන දැන් හෙන ගසාකෑමක් යන්නෙ... ටිකට් එක රැපයිල් 200 එකෙකුට....

    මම දෙසැම්බර් මාසේ ගියා ප්‍රී ඩෙවිං ශූට් එකකට. රුපියල් 500ක් ගත්තා එක්කෙනෙකුට... :shocked::shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැටියා;17946281 said:
    උඹෙ යාලුවොද කොත්තහ් මල්ලිහ් නංගිලා නැත්තං උඹත් උංගෙ කෘෘ එකේද? :)

    :eek:

    coconut-plant.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ දැක්කෙ කාලෙකින්.
    පරණ මෙම්බර්සල දකින්නත් ආසයි.
    මොකද කරන්නෙ. උඹ කියපු කතාවනම් ඇත්ත. මටත් ටිකක් අප්සට් සමහර ෆොටෝ දැක්කම. :no::no:

    මචං කොහොමද? උඹව බලන්න එන්න උවමනාවක් තියෙනවා. කොහෙද ඉන්නෙ මේ ටිකේ? :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ.":rofl::rofl::rofl:

    යකෝ මේ ෆොටෝ වල අර කලිසමක් අදාල නෑ වගේ ටී එක විතරක් ඇදං ඉන්නව වගේ පේන කෙල්ලව දැක්කම බොන්න සෙට් උන උන්ගෙ මෝල කරවෙලා පිස්සු කෙලින එක අහන්න දෙයක්ද බන්..උන්ගේ නෙමෙයි උබලගෙයි වැරැද්ද..මේක ලංකාවනේ බන්..

    :yes:
    ගොං හු****

    එහෙමයි කියලා අනිත් උන්ට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ නෙව... :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං ත්‍රෙඩ් එකේ පොටෝ ටික බලන්න ඕනේ නිදහසේ...
    උදේ පාන්දර ගොං වැඩක් ගැන ආරංචියක් ආවා!!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ වෙලාවට උඹ ඔන්ලයින් හිටියේ. නැත්තම් මේ ත්‍රෙඩ් එකේ මල මඟුලක් වෙනවා. :yes:

    මම දැක්ක හැටියේ උට කිව්වා... උඹ දන්නවනේ ඉතිං මේකේ ෆොටෝ දානකොට පරිස්සම් වෙන්න ඕන හැටි... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැක්ක හැටියේ උට කිව්වා... උඹ දන්නවනේ ඉතිං මේකේ ෆොටෝ දානකොට පරිස්සම් වෙන්න ඕන හැටි... :yes:

    :eek: අම්මෝ ඔව්...
    මට කිව්වා විස්ථරේ.. :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෝයි කෑලි ටික ඉතින් :P
    ඔය වගේ අය එක්ක කැලේ රිංගනකොට ඉතින් කාට කාටත් මෝල් වෙන එක අහන්නත් දෙයක්යැ :D
    හන්තානේ පැත්තේ යන්න තිබ්බේ :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෝයි කෑලි ටික ඉතින් :P
    ඔය වගේ අය එක්ක කැලේ රිංගනකොට ඉතින් කාට කාටත් මෝල් වෙන එක අහන්නත් දෙයක්යැ :D
    හන්තානේ පැත්තේ යන්න තිබ්බේ :P

    වල් පූසා... :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෝයි කෑලි ටික ඉතින් :P
    ඔය වගේ අය එක්ක කැලේ රිංගනකොට ඉතින් කාට කාටත් මෝල් වෙන එක අහන්නත් දෙයක්යැ :D
    හන්තානේ පැත්තේ යන්න තිබ්බේ :P

    අඩේ මම අඳුනන අපේ ගෙවල් පැත්තේ එකෙකුත් ඉන්නවනේ බොල........

    :rolleyes: