ela tama machan................
![]()
මේ උබලාද ? බලගෙන ඇte තැලෙයි


මෙතනට යන පාර නම් එතරම් හොඳ තත්වයක් නැහැ.ෆොවීල් වාහනයක් තියෙනවා නම් වඩා හොඳයි.
චගු;11746817 said:ලස්සන තැනක් මචන්.. පාර ගොඩාක් upset ද?
වෑන් එකකට යන්න බැරිද මචන් ?
පාරෙ photo එකක් තියෙනව නම් දාපන් මචන්. ස්තුතියි
අවුලක් නැ මචන්.පාර දැන් ටික ටික හදාගෙන යනවා.කාර් එකකට තමයි යන්න අමරු.බය නැතුව යමන්.
අනිවා.. අපි කොල්ලො සෙට් එකක් තමයි යන්නෙ.. ඒත් පිස්සු කෙලින්නෙ නෑ..හැබැයි මචෝ වැවට අඩියක් වත් තියන්න නම් එපා
හි හි ඔව් බන් ඔය කහපාට 1 ඇඳගෙන ඉන්න එකා ඉස්සරහට විසි උනා මම පහලට ආව වෙලේ![]()
එල එලචගු;11746908 said:ස්තුතියි මචන්..
අනිවා.. අපි කොල්ලො සෙට් එකක් තමයි යන්නෙ.. ඒත් පිස්සු කෙලින්නෙ නෑ..

බඩුම තමයි ඇte තැළුනනම්, අනිවා දවස් දෙක තුනක් යනකොට කුරෝලුවෙලා හැලෙයි,



Niyaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaammmmai.....maarai.....mama megena dekka meeta issella....ada ape thaththala ude mathale ,riversturn trip ekka giya.....mam me ude idan hewwa...me place eka..net eke....eyalata wisthare kiyanna....anthimata hambu une.,..meeta 1hr walata wage issella...menna den apahu elakiri eke...athul thred ekak dala....ela..ela...photos nam ela....
rea nawathinna place ekak thiyenawada?
and keep traveling kiuwa 
maxxa machn!![]()
zira trip1 macho... thanx for share with us
patta pata pata
Contragzz palaweni thread ekata..patta dukai + ekakwath dee ganna bari wena ekataand keep traveling kiuwa
![]()