සෙම්බුවත්ත preshoot

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචන්ලා preshoot එකට සෙම්බුවත්තේ යන්න හිතන් ඉන්නවා, කලින් ඒ පැත්තේ ගිය අය ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියපල්ලකෝ :P
 
  • Like
Reactions: ^Night Fury^

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
adoo

තොත්ත බබා;22737938 said:
sembu watta udata thiyena kanda naggana paara tikak awul,
ground clearance wadi waahaneeka yanna.

Van එකේ යන්න බැරි වෙයිද මචන්
 

dj_risi

Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    booking එකක් දාගත්තොත් ලේසියි
    නැත්තන් සෙනග පිරෙනවනෙ . උදෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    adoo

    booking එකක් දාගත්තොත් ලේසියි
    නැත්තන් සෙනග පිරෙනවනෙ . උදෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්

    කොහොමද මචන් booking එකක් දාගන්න ඕනේ :baffled:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලස්සනයි කියල නම් අහල තියෙනව..!
    සුභ මංගලම් යාලු!