මචන්ලා preshoot එකට සෙම්බුවත්තේ යන්න හිතන් ඉන්නවා, කලින් ඒ පැත්තේ ගිය අය ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියපල්ලකෝ 


අඩෝ විශ්වයා උබ බදිනවා නේ හොරෙන්ම

තොත්ත බබා;22737938 said:sembu watta udata thiyena kanda naggana paara tikak awul,
ground clearance wadi waahaneeka yanna.

booking එකක් දාගත්තොත් ලේසියි
නැත්තන් සෙනග පිරෙනවනෙ . උදෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්

Van එකේ යන්න බැරි වෙයිද මචන්

