සෙම රෝග වලට හොද සිංහල බෙහෙත් දෙන තැනක්/කෙන&#35

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    thanks!



    eyath okama thama machan kiwwe, issara henama active eya but now with work and all, adu wela thiyenne. api denna hithan inne next month wage idan oka gana wadipura hithala tikak wadipura exercise karanna. will see, thanks machan


    ආ ඒක තමා case එක බන් එහෙනන්. මන් සතියට දවස් කීපයක් workout පාරක් දාන හන්ද මටත් ඔය case එක ඔහොමමයි. සති දෙකක් නැවැත්තුවොත් සෙම එනව බන්. සාර්තක වුන එකම ක්‍රමේ දුවන එක තමා running මිසක් threadmill තේරැමක් නැ හැබැයි.

    එල
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    බෙන් 10;23284883 said:

    Bump machan.

    Thanks machanla bump walata...

    ආ ඒක තමා case එක බන් එහෙනන්. මන් සතියට දවස් කීපයක් workout පාරක් දාන හන්ද මටත් ඔය case එක ඔහොමමයි. සති දෙකක් නැවැත්තුවොත් සෙම එනව බන්. සාර්තක වුන එකම ක්‍රමේ දුවන එක තමා running මිසක් threadmill තේරැමක් නැ හැබැයි.

    එල

    thanks machan advice ekata, sahena watinawa... godak pin :)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    machan tea-planty walata sugar noda mee peni table spoon 1 dala dawasata 2 withara bonna kiyapan 2 weeks walin wage wenasak denei.

    Warm water+Lime+Mee penith hodai
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    අල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    ඉන්නේ නුවර, මැණික්හින්න, වලල.


    ටික කාලයක් කියන විදිහට ඉදන් බේත් ගන්න වෙනවා. එත් හරියටම හරි


    එළකිරි එකෙත් thread දෙක තුනක් ගියා හරි ගිය කට්ටියගෙන්.
    වැඩි විස්තර ඕනේ නම් p.m.
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මමත් සොයනවා..... sinus වලට බෙහෙත් ගන්න. set වුනොත් කියන්නන්.... මටත් කියන්න.....:yes::yes:
     

    ramabada

    Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    machan wanamandawe palayan

    machan mata password amathaka wela thibune umgabe me seen eka dakka gaman forgot password gihin reset karala awe udawwak wena nisa.

    machan mama danna hatiyata sema roga walata hodama thana "wanamandawe beth shalawa" thursday and poya day wahala. meka thiyenne kurunegala pare giriulla town eka pahuwela bus holt 3i weda nona kenek inne palayann ethanata

    kasaya pills widhihata thiyenna kisima karadarayak ne
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවට බෙහෙත් කරන්න සාමාන්‍ය ඩොකෙකුටත් පුලුවන්. සනීප උනාම කෑම බීම, පින්න, සීතල, දූවිලි ... වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනෙ.
     

    sureguy

    Member
    Nov 6, 2014
    26
    2
    3
    machan... SINUS Walta ENT Doc. Sitha Arambepola channel karapan...
    very good doc... mata aruduru ganak tibba head ace eka nati kala
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    වෙද මහත්තයා කියලා fb page එකක් තියෙනවා එකේ බලපන්. තව fb එකේ සින්හලෙන් search කරල බලපන් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ
    get well soon


    http://www.divaina.com/2016/08/21/naka04.html
     
    Last edited: