thanks!
eyath okama thama machan kiwwe, issara henama active eya but now with work and all, adu wela thiyenne. api denna hithan inne next month wage idan oka gana wadipura hithala tikak wadipura exercise karanna. will see, thanks machan
ආ ඒක තමා case එක බන් එහෙනන්. මන් සතියට දවස් කීපයක් workout පාරක් දාන හන්ද මටත් ඔය case එක ඔහොමමයි. සති දෙකක් නැවැත්තුවොත් සෙම එනව බන්. සාර්තක වුන එකම ක්රමේ දුවන එක තමා running මිසක් threadmill තේරැමක් නැ හැබැයි.
එල
Last edited:

