සෙරෙප්පු කොටා ජනපති ලපකොටා අගමැති....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර අගමැති සජිත් ජනපති තේමාව යටතේ එකතු විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.​

    රට මුහුණදී ඇති අර්බුදය හමුවේ වෙන සියලු ප්‍රතිවිරෝධතා පස්සට දමා මෙම එකතුවීම සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියි.​

    ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙම බලවේග දෙක එකතුවී ජනතාව මත බදු පනවා ඇති ආණ්ඩුව ෆ්ලැට් කර දැමීම බවද හෙතෙම සඳහන් කළේය.​

    ඔහු මේ බව කියා සිටියේ නිදහස ජනතා සභාව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.​

    • Haha
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර අගමැති සජිත් ජනපති තේමාව යටතේ එකතු විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.​

    රට මුහුණදී ඇති අර්බුදය හමුවේ වෙන සියලු ප්‍රතිවිරෝධතා පස්සට දමා මෙම එකතුවීම සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියි.​

    ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙම බලවේග දෙක එකතුවී ජනතාව මත බදු පනවා ඇති ආණ්ඩුව ෆ්ලැට් කර දැමීම බවද හෙතෙම සඳහන් කළේය.​

    ඔහු මේ බව කියා සිටියේ නිදහස ජනතා සභාව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.​

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
     
    • Haha
    Reactions: shenat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    _13d78086-afa8-4d43-8269-4e41d5d97083.jpg
     
    • Love
    Reactions: SDCR

    Similar threads