සෙල්ලම් පිස්තෝලයක්
ඒක සෙල්ලම් පිස්තෝලයක් ඕයි... ඇත්ත එකක් නෙමෙයි..
ඌ සෙල්ලම් නගරාධිපතියෙක් ඕයි.. ඇත්ත එකෙක් නෙමෙයි...
අරක සෙල්ලම් පොලිසියක් ඕයි.. ඇත්ත එකක් නෙමෙයි...
ඒක සෙල්ලම් නගරයක් ඕයි... ඇත්ත නගරයක් නෙමෙයි...
ඒක සෙල්ලම් වරායක් ඕයි.. ඇත්ත වරායක් නෙමෙයි...
ඒක සෙල්ලම් ගුවන් තොටුපළක් ඕයි... ( මාකට් කළෙත් ළමයි නෙ... ) .. ඇත්ත එකක් නෙමෙයි...
මේක සෙල්ලම් ආණ්ඩුවක් ඕයි.. ඇත්ත ආණ්ඩුවක් නෙමෙයි...
අරූ සෙල්ලම් ජනා... නෑ එක්කො ඕන් නෑ... ( තව ටික කළක් ජීවත් වෙන්න එපැයි... )
අපි සෙල්ලම් ජනතාවක් ඕයි... ඇත්ත එවුන් නෙමෙයි...
උඹල හැමදේම සීරියස් ගන්නවනෙ... !
ඉස්සුවේ FB එකෙන් re-post නම් ඔන්න ඔහේ සමාව පොඩ්ඩක් භාජනෙකට දාල දුන්නට කාරියක් නෑ!!