සෙල්ෆි ස්ටික්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ebay එකේ තියෙන පට්ට සෙල්‍ෆි ස්ටික් වල ලින්ක් දාපල්ලකෝ
    මං දැකලා තියෙනවා සමහර උන් ගාව tripod වගේ යූස් කරන්න පුලුවන් සේලෆි ස්ටික් තියෙනවාත

    උඹලා ගෙනාපු
    උඹලා දන්න ඒවා ගැන
    ලින්ක් දාහල්ලකෝ
     
    • Like
    Reactions: Garfield_