සෙල් කාරයන්ගේ මාෆියාව ඉවරයි වගේ නේ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    Sale kiyanne wahaana idam dekama mafia ekak. Prime lands gihin laksha deke idam thiyana pathi laksha 5ta 6ta naggala gannawa. Idam mafia eka iwara wena ekak na. Ape control ekak nathi open economy eke owata paalanayak nane.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Prime lands වලට වඩා ඒ පැතිවල නිකම් ඉඩමක් අඩුවට ගන්න පුලුවන්ද? නැත්ට්තම් උන් විකුනන ගානට වටේ ඉන්න උනුත් වැඩි කරල විලුනනවද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sale kiyanne wahaana idam dekama mafia ekak. Prime lands gihin laksha deke idam thiyana pathi laksha 5ta 6ta naggala gannawa. Idam mafia eka iwara wena ekak na. Ape control ekak nathi open economy eke owata paalanayak nane.
    ඔව් ඉඩම් sale කාරයෝ නම් ඕක කරනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    Prime lands වලට වඩා ඒ පැතිවල නිකම් ඉඩමක් අඩුවට ගන්න පුලුවන්ද? නැත්ට්තම් උන් විකුනන ගානට වටේ ඉන්න උනුත් වැඩි කරල විලුනනවද?
    Unge gaanata wate un wedi karanawa. Mulu palathama wedi wenawa. Loan ekak demmat athin denna wenawa. Mokada valuation wenas wenne na a widiyata. Mm idamak gatta perxh eka 1mil gaane sale ekakin. Valuation awe laksha laksha 6.50y wendala wendala wedi karagatte.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Petrol නෑ නෙ
    එහෙමයි කියල වාහන අඩු වෙලා නෑ නෙ බන්. පෙට්‍රෝල් නැති උනාට කබ්බ පැය 24 ම සල්ලි අච්චු ගහනව . ඔය අච්චු ගහන සල්ලි කලු කඩ කාරයන්ට යනව මේ තියෙන system එක ඇතුලෙ. Business කරන උන්ට හොදටම සල්ලි ගලනව මේ යන ක්‍රමේ ඇතුලෙ. පඩියකට වැඩ කරන උන්ට තමා කෙල වෙලා තියෙන්නෙ .ඔය සල්ලි යන උන් ඒවගෙන් වාහන අරව මේව ගන්නව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙමයි කියල වාහන අඩු වෙලා නෑ නෙ බන්. පෙට්‍රෝල් නැති උනාට කබ්බ පැය 24 ම සල්ලි අච්චු ගහනව . ඔය අච්චු ගහන සල්ලි කලු කඩ කාරයන්ට යනව මේ තියෙන system එක ඇතුලෙ. Business කරන උන්ට හොදටම සල්ලි ගලනව මේ යන ක්‍රමේ ඇතුලෙ. පඩියකට වැඩ කරන උන්ට තමා කෙල වෙලා තියෙන්නෙ .ඔය සල්ලි යන උන් ඒවගෙන් වාහන අරව මේව ගන්නව.
    Atta kthawa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දාල තියෙන ගනන් වලට නම් බල්ලෙක්වත් ඔව ගන්නේ නෑ, ඩොලර් එකේ වැඩි උන ගානට හදල ගන්න එක සාදාරනයි
    ex: axio 2008
    old price 4000000
    usd old rate 212.50
    4000000/212.50 = 190000 USD

    190000x 275 = 5 million

    mama kiyanne 5 Mil walata padu naha
     
    • Like
    Reactions: amila.madushan

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Hari nan adu wenna one eth mehe wenne eke anith paththa. Salli pump kara kara idala kohen kela weida danne. Thiyana thathwe pahadili karala hamoma ekamuth wela goda danna balanne nane. Nayakayo awlak ne wage iddi bahutharayak e parema yanawa. Me welawe katawath wasiyak ne wadi wena eken kisima deyak. Eka thawa kalika deyak. Ganan wadi karanna adalama nathi ewath wadi karanawa ne.
     
    • Like
    Reactions: eksudda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    දාල තියෙන ගනන් වලට නම් බල්ලෙක්වත් ඔව ගන්නේ නෑ, ඩොලර් එකේ වැඩි උන ගානට හදල ගන්න එක සාදාරනයි
    ex: axio 2008
    old price 4000000
    usd old rate 212.50
    4000000/212.50 = 190000 USD

    190000x 275 = 5 million

    mama kiyanne 5 Mil walata padu naha
    Wahana parts aul yanawa gedara tibbath kalayath ekka...meke market aka allan inne lokuwata sale karana aya ikman akai fb akai pihiten...itin anith minissuth price akai kiyanawa...nethnam meka wetila mee wenakota
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,084
    113
    Pandora
    ඔය prices අඩු වෙලා නෑ කියන අය පොඩ්ඩක් සති දෙකකට ගිය price එක්ක compare කරලා බලන්ට. මේ දවස්වල එකම වාහන ටික ලක්ශේ ගානේ අඩු කර කර දානවා හැමදාම. ඒත් විකිනෙන් නෑ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Any.key